මචන්ලා Bell 4g 35gb කොහොමද මේ package එක. 35 gb ඉවර උනාට පස්සේ charge කරනවද slow කරනවද?
අනේ use කරන අය කියන්නලකෝ
package rental එක 1350 නෙ tax එක්ක rental එක කීයක් එනවද ?
අනේ use කරන අය කියන්නලකෝ
package rental එක 1350 නෙ tax එක්ක rental එක කීයක් එනවද ?

අඩෝ වහින වෙලාවට තමා මගේ නම් ඩයලොග් 4G එක පට්ට ස්පීඩ්..... 