1. windows7

    e-bay item පරක්කුයි

    මේ දවස් වල උබලගේත් e-bay එකෙන් ගත්ත item පරක්කුද, මම 7 වෙනිදා ගත්තා පෝටබල් හාඩ් එකක් එක තාම ආවේ නැ උබලාගේ item ත් පරක්කු ද.
  2. windows7

    Paypal එකේ Skype no එක

    මගේ sri lanka paypal account එක limit වුනා මචන් ලා. මට papal එකේ උන්ට කතා කරන්න skype to free number එක හොයලා දෙනවද. නිකන් ගත්තොත් හෙන ගානක් කැපෙනවා reply කරන අයට සලකනවා හොදේ,
  3. windows7

    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය උබලගේ ගෙවල් වල කට්ටිය මේ කතා බලනවද බන් :angry: සිරස උන්ට පිස්සු මේ වගේ ඉන්දියන් නාට්‍ය ලංකාවේ පෙන්වන්න, මිනිහා හොර ගැනී එක්ක යනවා තව එකෙක් පවුලෙන් පලි ගන්නවා විකාරයක් මුන්ට බැරිද සමාජයට ආදර්යක් දෙන දෙයක් පෙන්වන්න, කවදත් සිරස උන් කරේ ලංකාව ඉන්දියාව වගේ කරන්න හදපු එක...
  4. windows7

    windows 10 recent files :(

    වින්ඩෝස් 10 එකේ රීසන්ට් ෆයිල් හයිඩ් කරන්නේ කොහොමද බන් සෙට්න්ග් වල නැ නේ
  5. windows7

    hobbit WTF

    අඩේ මොකද්ද බන් වෙන්නේ The.Hobbit.The.Battle.Of.Five.Armies එකේ අඩෝ මැරිච්ච උන් කොහොමද lord of the rings එකේ එන්නේ.. :angry::angry: ඒ වගේම තම caption america එකේ caption ගේ යාලුවා train එකෙන් වැටෙන්නේ professor අල්ල ගන්නකොට උට කොහොමද professor ඇවිත් අතක් සෙට් කරන්නේ, මේවා බලනකොට අපිටයි බන්...
  6. windows7

    thread 2ක් හොයා ගන්න ඕනෑ

    thread 2ක් හොයා ගන්න ඕනෑ මචන් මට අර wedding එක plan කර ගන්න විදිය දාලා තිබ්බ thread එකයි අර කෙල්ලගේ පියයුරු අල්ලා ලොකු කරන thread එකයි හොයලා දීපන්කො
  7. windows7

    film hall box ගැන කතා කරමු

    film hall box ගැන කතා කරමු දැන් ඉතින් උබලා මට බනින්න හදන්න එපා. කෙල්ලත් එක්ක නිදහසේ කතා කරන්න, තනි වෙන්න කට්ටිය film hall box වලට යනවා නේ. දෙහිවල Concordඑකේ box තියෙනවද, තියෙනවා නම් ඒවා හොදයි ද.. හොද box තියෙන safety එකකුත් තියෙන film hall ටිකක් කියපන් කෝ ඔය අවටින්. bump එකක් හරි දාලා යන්න
  8. windows7

    නින්දෙන් ඇවිදීම

    නින්දෙන් ඇවිදීම මචන්ලා ඇත්තට නින්දෙන් ඇවිදිනවා කියන්නේ මොකද්ද, එක හොද කරන්න පුළුවන් ද. නින්දෙන් ඇවිදින අයව එක පාර නැගිට්ටවන්න හොද නැද්ද, එකී නොකී සෑම දෙයක් ම අපි මෙතන කතා කරමු... bump එකක් හරි දීලා යන්න මචන් ලා.
  9. windows7

    කේන්දර දන්න අයගෙන් උදුව්වක් ඕනෑ

    කේන්දර දන්න අයගෙන් උදුව්වක් ඕනෑ මගේ කෙල්ල ඉපදිලා තියෙන්නේ boys ලගේ නැකතකින්. තියෙන පස්නය තමා එයාට ලං වෙන අයගේ strength එක, කෙල්ලට යනවා ලු. ඒ කියන්නේ කොල්ලා ලෙඩ වෙනවා කියන එක, මොක්කද බන් මේ සීන් එක . දන්න එකෙක් කියලා දීපන්කො. එකී තමා කිව්වේ මේ සීන් එක. බම්ප් එකක් හරි දාලා යන්න මචන් ලා..
  10. windows7

    catholic ayagen help ekak one

    මචන්, මට කියන්න පුලුවන්ද, පල්ලියෙ තියෙනවද , පල්ලි යන අය සතියකට පල්ලියට බාරයක් වෙන්න ඔනෙ වගෙ දෙයක්..
  11. windows7

    jim ගිහින්

    jym ගිහින් අඩෝ මම කේට්ටුයි බන් මම බැලුවේ jym ගිහින් mega mass ගහන්න, මේක ගැන advice එකක් දෙනවා ද. මේක ඇගට කේස් ද
  12. windows7

    scurvy කුකුළා ගේ වැඩ

    scurvy කුකුළා ගේ වැඩ දැන් මු උඩ පනිනවා වැඩි කට්ටියගේ rep කපනවා හෝ ගාලා. කට්ටිය මුව සුදු කරන්න ගිහින් දැන් මු කොටු 5ක් ගාලා, මොකද කියන්නේ කට්ටිය ආතල් එකට එක්ක මුව අයේ රතු කරමුද. මෙන්න මුගේ threads, http://www.elakiri.com/forum/showthread.php?t=1624067...
  13. windows7

    කැප්ටන් ඇමේරිකා 2014 dvd rip

    කැප්ටන් ඇමේරිකා 2014 dvd rip මචන්ලා කැප්ටන් ඇමේරිකා 2014 එකේ dvd rip එන්නේ කවදද බන්, දැන් හෙන කාලයක් ගියා නේ, බලන්න අසාවෙ ඉන්නේ දැන් දන්න කෙනක් ඉන්නවද
  14. windows7

    catholic කෙල්ලක්

    මට දැන් catholic කෙල්ලක් බන් සෙට් වෙලා ඉන්නේ. මම මේක බදින්නමයි කරන්නේ, එත් මට අවුල තියෙන්නේ, මම Buddhist මචන්, කෙල්ල කියනවා පල්ලියෙන් බදිමු කියලා. (කෙල්ලගේ ආසාව බන්, එකයි ) මම අහලා තියෙනවා කොල්ලා වෙන ආගමක නම් පල්ලියෙන් කේස් දානවා කියලා. මම මගේ ආගමටයි ජාතියටයි හුගක් ආදරේ කෙනක්, කවුරු හරි මගේ...
  15. windows7

    c++ program වැඩ්ඩො එන්න,

    මචෝ මම code කරලා මේ ගගාන විසදුවා,, අනිත් ගැන විසදන්න c++ වල දන්නා කෙනක් ඉන්නවා නම් අනිත් ගැන විසදන code ටික මෙතන දානවාද මේ ගැන තමා දැන් code කරන්න ඕනා plz bump එකක් හරි දාලා යන්න
  16. windows7

    මේ කෙල්ල කවුද

    අඩේ සිරස ට්ව් එකේ සතියේ දවස් වල 7.30 ට යන ටෙලිඩාමා එකේ ඉන්න මේ කෙල්ල කවුද බන්, මෙකි පිටේ පච්චත් ගහලා තියෙනවා. මොඩල් කරන කෙල්ලේක් ද.
  17. windows7

    B.M.I.C.H එකේ

    කවුද bmich එකේ මෝටර් ෂෝ එක බලන්න ගියේ , මෙදා සැරේ එක හොදයි ද. මොටෝසයිකල් එහම හොද ඒවා තියෙනවද. මොඩල් ලා ඉන්නවා ද, බලපු අය හෙල්ප් එකක් දෙන්න
  18. windows7

    horror movies

    මචන් අද මට බලන්න පට්ට horror movies ටිකක නම් ටිකක් දෙනවද
  19. windows7

    christian කෙල්ලෙක්

    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා.. මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද.
  20. windows7

    song help

    infass ඉන්න 2013 එකේ අපු song එකක් තියෙන්නේ, අර bmw car එකේ මුලදී hood එක ඇරෙන්නේ, Iyaz - So Big එක වගේ ඒ සෝන්ග් එක මට එකේ name එක හොයලා දෙනවද

    No contents