windows 10 recent files :(

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    වින්ඩෝස් 10 එකේ රීසන්ට් ෆයිල් හයිඩ් කරන්නේ කොහොමද බන් සෙට්න්ග් වල නැ නේ


    11872833_10206098086564546_452870655_n.jpg


    11872882_10206098087644573_637042925_n.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol::lol::lol: වැල බලනකොට incognito window එකක බලපන් .. එතකොට hide කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ :lol::lol::lol:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Browser cache/ cookies සේරම clear කරන්න. History වල තියනවට කැමති නැත්නම් incognito විදියට යන්න.

    chrome > Setting > Show Advance Setting > Privacy - Clear browsing data...
     
    Last edited:

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    මචන් file explr open කරල view>option ගිහින් එකේ ඇති උඩම open file explr to: කියල. ඒක this pc කියල select කරල apply කරන්න. වැඩේ ගොඩ :):):cool:
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මචන් file explr open කරල view>option ගිහින් එකේ ඇති උඩම open file explr to: කියල. ඒක this pc කියල select කරල apply කරන්න. වැඩේ ගොඩ :):):cool:

    eth start menu eke ayin venne na ban