1. malakadss

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    අලුතෙන් කෑම්පස් අවුට් වෙලා එන ඩොකාලා නම් විභාග ගොඩ දාගන්නවා. ඒ වුනාට 35-40 වෙච්ච එවුන් පවුල් පිටින් මෙහෙ ඈවිත් ඉන්නවා එක්සෑම් ගොඩ දාගන්න බෑරිව. හෑබෑයි ඈත දුශ්කර පෑතිවල ජොබ් දෙනවා 482 එකෙන්. පී ආර් ගන්න පුලුවන් නේ ටික කාලයක් ගිහින්. හෑබෑයි ඉතින් ලන්කාවේ ගෙව්ව සෑප ජිවිතේ එක්ක බලනකොට අමු කට්ටක්...
  2. malakadss

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    paka thama. mehe awith exam goda daganna bariwa dote job walata yana doka la ananthawath innawa. exam sahenna wara ganak karapu ewun innawa. aluthen pass out wela ena ewun nam tikak lesiyen wade goda dagannawa. 35-40 panapu ewun tama awith chatar kannei exam goda daganna bariwa
  3. malakadss

    මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

    ලාභයට, ආදායමට අනුව ටෑක්ස් ගහන්න වෙනවා. නෑත්නම් කොහෙන්ද රටට සල්ලි? රස්සාවල් කරන මිනිස්සු ඒ කාලේ ඉදන්ම ටෑක්ස් ගෙව්වානේ.
  4. malakadss

    මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

    ඉතින් බන් අනිත් මිනිස්සුත් එහෙම තමා බදු ගෙවන්නේ. උඹලා විතරක් බදු නොගෙවා හරි යනවා ද?
  5. malakadss

    කවුද එහෙනම් පොත දුන්නේ.. ?

    මම හිතන්නේ මූ තමා වෙඩි වෑදුන එකාව ඉස්පිරිතාලේට අරන් යන්න ඈත්තේ
  6. malakadss

    අද අලුත්කඩේ සීන් එකනම් නෝන්ඩියි

    නාමලයාව හිරේ දාගන්න බෑනේ තාම
  7. malakadss

    😮😮ගනේමුල්ල සංජීව රාජපක්ෂලගේ හොඳ හොඳ සීන් දන්න එකෙනෙක් ලු. රාජපක්ෂලාගේ ගෝනී උස්සපු එකෙක්.

    ඒකද දන්නේ නෑ මරලා යනකම් ආන්ඩුව උඩ බලන් හිටියේ.. මෙහෙම මරලා යන්න නම් ආණ්ඩුවක් ඕනේද? කල්පනා කරලා බලන්න
  8. malakadss

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    රාජපක්ශලා 2.50 වෑටිලා තියෙද්දිත් මුන්ට අරිනවා කියන්නේ හිතපන්කෝ. ඕකුන් රනිලාගේ යහපාලනේට කෙලපු හෑටි මතකනේ. මේ වගේ ගොබ්බ යක්කු ඉන්න ආණ්ඩුවකට එහෙනම් ඈස් පියාගෙන ඈරලා දායි
  9. malakadss

    ado kari maynage underworld okkoma maranawa neda ?

    යකෝ රාජපක්ශලා 2.50 ට වෑටිලා තියෙන කාලෙත් උන්ට ගේම ගහන්න පුලුවන් කියන්නේ.. මේ ආණ්ඩුව අම්බ ෆේල් කියන එකනේ. මුන්ට මොලයක් කියලා එකක් තියෙනවා නම් මුන් සෙට් එක රජයේ සාක්කි කාරයෝ කරගන්න එපෑයි
  10. malakadss

    ''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

    මේක නම් හොද වෑඩක්. ඔය එක්කම අර ලක්මාලිද මනමාලිද කියලා ඉන්න උද්ධච්ච නෝනාගෙත් කට වෑහුවා නම් ටිලිව්න්ට මල් තියන්න වටිනවා
  11. malakadss

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    ඕවා විශ්වාස කරන එවුන් ඕන තරම් ඉන්නවා. ඔය කතාව ඒ දවස්වල පොරවල් වගේ ඒක ශෙයා කරපු එවුන්ම කොච්චර ඉන්නවාද? ඔය ටෝක්ස් දිපු එකාව ට්‍රොල් කරන්න ඕනේ රෙදි ගෑලවෙන්නම. බලනකොට මුන් ඔක්කොම සනත් නිශාන්තලානේ බන්. පොර ටෝක්ස් විතරමයි
  12. malakadss

    මාතර එකෙක් කළුතර උසාවියට ඇවිත් සාක්ෂි දෙන උන්ට වෙඩි තිබ්බ මතකද ?

    චන්දිර්කාලා ප්‍රේමදාසාලාගේ කාලේ දෑන් ඉවරයි දෑන් තියෙන්නේ වෙනම යුගයක් නේ. ඒකත් ෆේල් වගේ
  13. malakadss

    මීගස් ආරෙ කජ්ජා

    පවු බන් දරුවො

    No contents