1. Palihawadana1990

    එපා වෙනව බං..........

    මචං අපේ SLT නෙට්වොර්ක් එක පට්ටම ස්ලෝ වෙලා..එපා වෙනව.... මම ගේම් එකක් ඩවුන් වෙන්න පට්ටම වෙලාවක් යන්ව බං... ඇයි ඒ.... එපා වෙනව්..... මෙකට කගෙ ලග හරි විසදුමක් තියෙනවද??? මේ බලපං බං..... දකින කොටත් මල පනිනව..... :baffled::baffled::baffled::confused::confused...
  2. Palihawadana1990

    ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව

    ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව මෙන්න ගොඩාක් කට්ටිය එලකිරි එකේ අහපු ප්‍රශ්නයකට පිලිතුරක් ගෙනාව... මම එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක කෙල්ලෙක් එක්ක රෑම් එකක ඉදිද්දි පොලිසියෙන් පැන්නොත් මොකද කරන්නෙ කියල.... මෙන්න ඒකට විසදුම... හැබැයි පුතො..... උබල ලග අවශ්‍ය ලියවිලි තියෙන්න ඔන...
  3. Palihawadana1990

    මේක ඇත්තක්ද බං.....

    මේක ඇත්තක්ද බං..... මෙය ගොසිප්9 වෙතින් උපුටා ගත්තකි..... පළමු කොටස රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය. රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා...
  4. Palihawadana1990

    ගේම්.... ගේම් උදවු

    ගේම්.... ගේම් උදවු Windows 7 Ultimate Pentium (R) Dual - Core CPU 32 Bits 3.2GHz (2CPUs) Ram 2 GB Diretx 11 VGA Intel(R) G 41 (Internal 782MB) මෙ මචන් මගේ කොම්පියුටර් එක... මට මේකෙ ගහන්න පුලුවන් පට්ට ගේම් එකක් කියපන්කො... වෙඩි තියාගන්න එකක් තමා හොයන්නෙ.... හැබැයි ඩවුන්ලෝඩ් ලින්ක් එකත්...
  5. Palihawadana1990

    බිඳුණු පතිවත හදන පිළිවෙල.......

    බිඳුණු පතිවත හදන පිළිවෙල....... මචන් උබලට මේ ත්‍රෙඩ් එක මතක ඇති කියල මම හිතනවා..... බලපු නැති උන් පොඩ්ඩක් බලපල්ලකො.... http://www.elakiri.com/forum/showthread.php?p=12893403#post12893403 දැන් මෙන්න මේකත් පොඩ්ඩක් බලපන්කො.... මොකද්ද බං අපේ රටට මේ වෙන්නෙ.... උබලට හිතෙන විදියට මෙක නවත්තන්න මොකද්ද...
  6. Palihawadana1990

    මට උදවුවක් ඕනේ...

    මට උදවුවක් ඕනේ... මචන් මම වැඩ කරන ආයතනයේ නෙට්වොර්ක් එකක් තියෙනවා... :sorry::sorry::sorry::sorry:එකට හැම කොම්පියුටරයක්ම සම්බන්ද කරල තියෙන්නෙ....:eek::eek::eek: ඒ උනාට අපේ බොසාගෙ ලැප් එක කනෙක්ට් කරන්න බෑ...:growl::growl::growl: මට තමයි ඒක බාරදීල තියෙන්නෙ.... :(:(:(:(මට උදවු කරන්න පුලුවන්ද...
  7. Palihawadana1990

    පොඩි දෙයක්......දෙනවද???

    පොඩි දෙයක්......දෙනවද??? මචන් මට මට පොඩි උදවුවක් ඕනෙ....:nerd::nerd::nerd::nerd: මොකද්ද දන්නවද??? :baffled::baffled::baffled::baffled:මට සුජීව ප්‍රසන්න අයියා ලියපු සපු 03 04 පොත් දෙක හොයල ඕන... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:හොයල දෙන පුද්ගලයෙක්ට මම මගේ ඔක්කොම රෙප් හරි ඉල්ලන...
  8. Palihawadana1990

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3 මුලින්ම කියන්න ඕන මම මේක උපුටා ගත්තේ FB එකේ සැරිසරද්දි හමු උන Account එකකින්... මම මුලින්ම ඇයට ස්තුති කරන්න ඕනෙ....මේ වගේ වැදගත් දෙයකින් අපිව දැනුවත් කලාට............. මුලින්ම මේ කවි ටික කියවල බලපල්ලා.... එතකොට උබලට තේරේවි ජීවිතයක අගේ...
  9. Palihawadana1990

    පොඩි දෙයක් නැති වුනා හොයල දෙනවද???

    පොඩි දෙයක් නැති වුනා හොයල දෙනවද??? :(:(:(මචන් මට එලකිරිය එපා වුනා බං.... මම පට්ටම අමාරුවෙන් කොටපු ත්‍රෙඩ් එක දාල නෑ බන්...ඒකට හේතුව මොකද්ද බන්.... මම එක කොටල හොදද කියල බලල පොස්ට් කලේ... පොස්ට් උනා... ඊට පස්සෙ බලද්දි නෑ.. ප්ල්ස් මට උදවු කරපල්ලා.............ඒක නැති උනොත් මම එලකිරියෙන් යනව... ඉදල...
  10. Palihawadana1990

    මචන්ලා.... මට ගොඩාක් ලොකු උදවුවක් ඔනේ.......

    මචන්ලා.... මට ගොඩාක් ලොකු උදවුවක් ඔනේ....... මොකද්ද දන්නාවද?... මචන් මම ගොඩාක් ආසයි ස්වභාවධර්මයට.. ඒක නිසා මම කල්පනා කලා කොහේ හරි කෑලෑවකට රිංගන්න...:D:D:D:D:D:D එකට මට ඔයාලගෙ උදවු ඔනේ.... මේක මගේ මුල්ම තෙරෙඩ් එක.. ඒකත් කට්ටිය පොඩ්ඩක් බැලුවට කමක් නෑ....;););););););)...
  11. Palihawadana1990

    ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353

    ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353 :yes::yes::yes::yes:ඔන්න මම හැම දේම පොඩ්ඩ පොඩ්ඩ දැනගෙන..........:cool::cool: හැමෝගෙන්ම අහගෙන.........:):) මෙන්න මගේ පලවෙනි ත්‍රෙඩ් එක දාන්නයි සුදානම් වෙන්නෙ.....:love::love: මගේ අතින් වෙන්නා වු සියලු වරදි වලට මුලින්ම සමාව...
  12. Palihawadana1990

    ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එල&#353

    මචන්ලා මට උදවු කරපල්ලා....... :baffled:මට තෙර්ඩ් එකක් දාන්න උදව් කරන්නකෝ..... ::D:මට 4 to add කරන හැටි කියල දියල්ලා..... මට තෙරෙන්නෙ නැතෝ.... මෙක මගේ පලවෙනි ත්‍රෙඩ් එක .....බන්.....:confused: එක පොඩ්ඩක් හොදට කරන්න ඔනනේ.....:yes::yes:.
  13. Palihawadana1990

    මට ලොකු උදවුවක් ඔනී....

    මට ලොකු උදවුවක් ඔනී.... සපූ 3 මට හොයල දෙන්නකො........:love:

    No contents