මචන්ලා.... මට ගොඩාක් ලොකු උදවුවක් ඔනේ.......

Palihawadana1990

Well-known member
  • මචන්ලා.... මට ගොඩාක් ලොකු උදවුවක් ඔනේ.......

    මොකද්ද දන්නාවද?...
    මචන් මම ගොඩාක් ආසයි ස්වභාවධර්මයට..
    ඒක නිසා මම කල්පනා කලා කොහේ හරි කෑලෑවකට රිංගන්න...:D:D:D:D:D:D
    එකට මට ඔයාලගෙ උදවු ඔනේ....

    මේක මගේ මුල්ම තෙරෙඩ් එක.. ඒකත් කට්ටිය පොඩ්ඩක් බැලුවට කමක් නෑ....;););););););)


    http://http://www.elakiri.com/forum/showthread.php?p=12669347#post12669347


    ඒකත් බලලා මට කියන්න මම අතුලු පවුලේ සැමට යන්න පුලුවන්..... එහෙම නැත්තම් කොල්ලො සෙට් එකකට යන්න පුලුවන් ලස්සන පොට් එකක් කොහෙද කියලා... හැබැයි දවස් 2 ක් කෑම්ප් ගහගෙන ඉන්න තමා බලාපොරොත්තුව..... බලන්න ගොඩාක් තැන් තියෙන්නත් ඕනෙ... මට පොඩ්ඩක් ඔයාල දන්න තැන් තියෙනවනම් කියන්න් පුලුවන්ද??


    මට එතකොට තීරනය කරන්න් පුලුවන් කොහෙද යන්න පුලුවන් හොදම තැන කොහෙද කියලා....

    මම හිතනව ඔයාල මට උදවු කරවි කියලා.... එහෙනම් මම යනව....

    ........................................................ ඔයාලට සුබ....................................................
     
    • Like
    Reactions: thomian
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං මේක ලංකාව, යන්ඩ කෑම්ප් ගහන්න තැන්ද නැත්තේ, බතලේගල, හන්තාන, රිවර්ස්ටන්, ලකේගල, හුනස්ගිරිය තව උඩහ පැත්තෙ නියම තැන් ඕන තරම් තියෙනවා. කිතුල්ගලත් සිරාම පොට් එකක්.
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • බණ්ඩාර නිළමෙ;12880883 said:
    මචං මේක ලංකාව, යන්ඩ කෑම්ප් ගහන්න තැන්ද නැත්තේ, බතලේගල, හන්තාන, රිවර්ස්ටන්, ලකේගල, හුනස්ගිරිය තව උඩහ පැත්තෙ නියම තැන් ඕන තරම් තියෙනවා. කිතුල්ගලත් සිරාම පොට් එකක්.

    මචන් මම කෑම්ප් ගහන්න ආස උනාට මම කැලවල් ගැන දන්නෙ නෑ බන්.... පොඩ්ඩක් විස්තර කියල දියන්කෝ....
     

    Palihawadana1990

    Well-known member
  • බතලේගල බලන්න පුලුවන් දේවල් තියෙනවද බන්..... දිය ඇලි... ගංගා...... නටබුන්.... සත්තු.....

    මචන් ඒකට යන්න අවසර ගන්න ඔනාද..... පොඩ්ඩක් කියපන්කො...
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,691
    17,874
    113

    මචන් මම ගොඩාක් ආසයි ස්වභාවධර්මයට..
    :cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
    :):):)
     

    Palihawadana1990

    Well-known member
  • උඹ සිංහරාජෙ බලන්න ගියාද...?

    නෑ බන්....
    ඒ උනාට ඒක බලන්න යන එක පස්සට දාන්න ඔන... මට ඕන ඝන කෑලෑවකට රිං ගන්න... මට ඕන කෑලේ කඩාගෙන යන්න... එසේ මෙසේ කෑලයක් නොවිය යුතුයි.....
    මචන් බතලේගල හොදද....
    ;);););)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    බතලේගල බලන්න පුලුවන් දේවල් තියෙනවද බන්..... දිය ඇලි... ගංගා...... නටබුන්.... සත්තු.....

    මචන් ඒකට යන්න අවසර ගන්න ඔනාද..... පොඩ්ඩක් කියපන්කො...

    බතලේගල නම දිය ඇලි නෑ, අහල පහල අහුපිනි ඇල්ල, (ITN එකේ "සරදියෙල් " නාට්‍ය ගහල තිබුනේ ) තියෙනවා. අවසර ගන්න නම් ඕනෙ නෑ. අහුපිනි ඇල්ල නම් ටිකක් භයානක තැනක්. ඕනෙ නම් උතුවන්කන්දත් ඒකෙන්ම කවර් කරන්න පුලුවන් වෙයි. හන්තානෙ නම් ටෙන්ට් එකක් ගහන්න නම් හන්තාන හොදයි.
     

    Palihawadana1990

    Well-known member
  • බණ්ඩාර නිළමෙ;12881706 said:
    මෙන්න මචන් බතලේගල ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1283246

    හන්තානෙ මොනවද බන් බලන්න තියෙන්නෙ...... නකල්ස් ගැන මොකද හිතෙන්නෙ......
    ඒක හොදද.....
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Gal-Oya National Park එකෙත් camping වලට අවසර දෙනවා කියල මම කාලෙකට ඉස්සරින් පත්තරේක දැක්කා. පොඩ්ඩක් හොයල බලපන්.