1. Palihawadana1990

    Networking ප්‍රශ්නයක්

    මචංලා, මම අලුතින් ගෙයක් හදනවා, මට ඕන මුළු ගෙදරම නෙට්වර්ක් කරන්න. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා... ඒ ටිකට දන්න අයගෙන් උපදෙස් ඕන.. * ගෙදර තැන් 05 ක ‍TV 05 ක් තියෙනවා (SMART TV) * CCTV සිස්ටම් එකක් තියෙනවා * PEO TV සහ SLT වයිෆයි කනෙක්ශන් එකක් තියෙනවා මේ ඔක්කොම කනෙක්ශන් ටික තියෙන්න ඕන මාස්ටර්...
  2. Palihawadana1990

    ට්‍රිප් හෙල්ප්.....

    ට්‍රිප් හෙල්ප්..... යාලුවනේ මේකෙ ඉන්න ට්‍රැවල් ඔස්තාර්ලගෙන් පොඩි උදවුවක් ඕන.. මම හිතාගෙන ඉන්නවා පවුලේ අය සමග ට්‍රිප් එකක් යන්න පහල දාල තියෙන රූට් එකේ. කාර් එකක යන්නේ. මට ඒ රූට් එකේ බලන්න තියෙන ලස්සන් තැන්:P:P, නවතින්න පුලුවන් ලස්සන තැන්:rolleyes::rolleyes:, පොඩ්ඩක් කියන්න, විශේශයෙන් පාර හොදද...
  3. Palihawadana1990

    ගෙයක් හදාගන්න උදවු....

    ගෙයක් හදාගන්න උදවු.... මෙන්න මෙහෙමයි වෙන්නේ... මගේ ඉඩම තියෙන්නේ, මීගමුව හලාවත පාරේ, වයික්කාලේ. මහ පාරෙ ඉදල මීටර් 50 ක් වගේ. මට දැනගන්න ඕන මැටීරියල් වල මිල ගනන් දැනගන්න ඕන. උදා, 01. 6'x 9' කළුගල් කියුබ් එකක සාමාන්‍ය මිල සහ ගන්න තැනක් 02. ෆවුන්ඩේශන් බදින්න හොද ගල් කුඩුද වැලිද 03. වැලි සහ...
  4. Palihawadana1990

    Software Help.....

    යාලුවනේ, මට ඔයාලගෙන් පට්ටම හෙල්ප් එකක් ඕන... මම වැඩ කරන්නේ ඕමාන් වල, මම වැඩ කරන ප්‍රොජෙක්ට් එකේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, ඒක ගෙනාවේ ජර්මන් වලින්, ඒ සොෆ්ට්වෙයාර් එකට ලයිශන් කී දෙන්නේ 3 යි, ඒක පට්ට ගානක්, ඒකේ තියෙන්නේ කී එකක් නෙමෙයි, පෙන් එකක් :eek::eek: සොෆ්ට්වෙයාර් එක් ඕපන් කරහම නෝමලි...
  5. Palihawadana1990

    සමහර වෙබ්සයිට් වැඩ කරන්නෙ නෑ.... HELP

    සමහර වෙබ්සයිට් වැඩ කරන්නෙ නෑ.... HELP යාලුවනේ... මම පාව්ච්චි කරන්නේ ගූගල් ක්‍රෝම් එක, දැන් සතියක ඉදල මගේ පීසී එකේ විතරක් යූ ටියුබ්, ගූගල් එර්ත්, සහ තව වෙබ් සයිට් වැඩ කරන්නේ නෑ.. මම යූ ටුයුබ් එකේ තිබ්බ වීඩියොස් බලල හදා ගන්න බැලුව ඒත් හරි ගියෙ නෑ... මගේ අනිත් ඔෆිස් එකේ අයට ඒව වැඩ, බ්ලොක් කරලත්...
  6. Palihawadana1990

    ගෙයක් හදන්න...

    මචංලා.... මගේ ගෙදර හදන්න පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ගේ හදන්න හිතාගෙන ඉන්නේ, මීගමුව හලාවත් පාරේ, වයික්කාල කිට්ටුව. මම පහල සදහන් කරල තියෙන වැඩ ටික කරගන්න ඔයාල දන්න, රෙකම්න්ඩ් කරන්න පුළුවන් අය කවුද කියල මට මිල ගනන් සහිතව පොඩ්ඩක් කියන්න 01. Design (Architectural, Structural, MEP) - CAD ෆයිල් එක...
  7. Palihawadana1990

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට මචංලා.. මට උබලගෙන් ලොකු උදවුවක් ඕන...මට විස්තර ඕන කරනවා ලංකාව ඇර වෙනත් රටකට පී.ආර් (PR) යන්න. ඔසීනම් පට්ට, කැනඩා සුපිරි, නිවුසීලන්ඩ් දන්නේ නෑ. සහ අනෙත් රටවල් මගේ විස්තර මම කියන්නම්, මගේ වයස අවුරුදු 27 යි මම ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS) මට අදට වර්කින් Experience...
  8. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන... මම වන්ඩියක් ගත්තා. ප්‍රියස් එකක් 2015. මට ඔයාලගෙන් උදවු ඕන ඒක පොඩ්ඩක් මොඩිෆයි කර ගන්න. දනට මගේ වාහනේ තියෙන ගැජමැටික්ස් ටික කියන්නම්. මගේ වංඩියේ මෙන්න මේව තියෙනව, 01. Android Player එකක් 02. ලොකු සබ්වූෆර් එකක් තියෙනව පිටිපස්සෙ 03. LED ලයිට් සිස්ටම් එකක් වටේටම සහ...
  9. Palihawadana1990

    IT Help

    මචංලා, මම වැඩ් කරන කම්පැනි එකේ තියෙනවා TV 05 ක්. ඒ වගේම ඉන්ටෙර්නෙට් කනෙක්ශන් එකක් සහ WB My Cloud EX4100 එකක්, සහ පරිඝණක 15ක් විතර. ටීවී ගැන කිවුවොත් බ්‍රෑන්ඩ් එක Eurostar T40SLED-E15 ස්මර්ට් ටීවී. එකේ වයිෆයි, සහ ඉන්ටෙර්නෙට් පොර්ට් එකකුත් තියෙනව. තව විස්තර කලොත්, My Cloud එක තමා අපේ හැම මගුලම...
  10. Palihawadana1990

    Prius Hybrid Key Help

    මචංලා... මට ලොකු උදවුවක් ඕන.. මම ප්‍රියස් එකක් ගත්තා 2014. ඒකේ දැන් තියෙන්නෙ එක රිමෝට් එකයි. මම ටොයෝට එකට කතා කරා. උන් කියනව සිහි නැති වෙන ගනන්. රු. 40,000 ක් වගේ. මට දැන ගන්න ඕන ඇත්තටම ඒ වගේ ගානක් යනවද?? නැත්තම් පිට තැනකින් හදා ගන්න පුලුවන්ද?? කීයක් වගේ යනවද කියල. එහෙම හදා ගත්තොත් එකෙන්...
  11. Palihawadana1990

    GPS System for Vehicle

    මචන්ලා... මට ලොකු උදවුවක් ඕන.... මම ප්‍රියස් එකක් ගත්තා පොඩි ලීස් එකක් දාල.. මම හිතාගෙන ඉන්නේ ඒක රෙන්ට් එකට දාන්න.... ඔය ඔක්කොටම ඉස්සෙල්ලා මට වාහනේට GPS System එකක් හයි කරන්න ඕන.... මට දැනගන්න ඕන හොද Location එක 10m වත් දෙන, තව Advance Option තියෙන GPS System එකක් කීයක් විතර වෙයිද, මීගමු අවට...
  12. Palihawadana1990

    නුවරඑළිය Bungalow

    මචංලා.... මට ලොකු උදවුවක් ඕන.... මම නුවර එලියෙ යන්න හිතාගෙන ඉන්නව ෆැමිලි එක ට්‍රිප් එකක්.. දවස් 2ක් එහෙ නවතින්න..... යන්නෙ 5 දෙනෙක්... ෆැමිලි එකටම නවතින්න නුවර එලිය අවටින් ගෙයක් බන්ගලෝ එකක් කීයක් වගේ වෙයිද දවසකට.... යන්න හිතාගෙන ඉන්නේ සැප්තැම්බර් 16.17.18 වාගේ දවස් වල.... පොඩ්ඩක් හොද, ලස්සන...
  13. Palihawadana1990

    අයියේ...

    sorry
  14. Palihawadana1990

    Business Idea ( Restaurant )

    මෙන්න මේකයි මචංලා..... මමයි මගේ යාලුවෙකුයි (ඌ හෙන කුක් ඩයල් එකක්) එකතු වෙලා හිතාගෙන ඉන්නව ලක්ශ 4 කින් විතර නගරෙන් ටිකක් ඈතට වෙන්න ගමක ඉඩමක් කුලියට අරගෙන ඒකෙ රෙස්ටුරන්ට් එකක් දාන්න. ඒ වගේම හිතාගෙන ඉන්නව ඒකෙම වෙනම පැත්තක පිටින් ගෙනල්ල බොන්න පුලුවන් ප්ලේස් එකක් හදන්න..... මේ වැඩේට නීතිමය...
  15. Palihawadana1990

    බයික් කේස් එකක්.....

    බයික් කේස් එකක්..... මෙන්න මේකයි සීන් එක...මට ලියුමක් ඇවිල්ල තියෙනව RMB (මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව) එකෙන්.. මට බයික් එකක් තිබුන ( පල්සර් 180 CC).. ඒක හැප්පිල කුඩු උනා.. මම ඒක ගත්තෙ ගෙවීමේ ක්‍රමයට. බයික් එක ඉන්සුරන්ස් කම්පැනි එකෙන් කන්ඩම් කරල මගේ අතට රු. 7000.00 ක් දීල වැඩේ ක්ලොස් කරා...
  16. Palihawadana1990

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣 මෙන්න මේකයි සීන් එක... මගේ මහ ගෙවල් ගාල්ලේ, හබරාදුව. අපිට ගෙයක් තියෙනවා.. ඒක තාත්තගේ මහ ගෙදර.. නමුත් ඒක කොටස් දෙකකට තියෙන්නෙ... පර්චස් 35 ක් තාත්තගේ නමට(හිස් ඉඩම), ගෙදර ඇතුලුව අනිත් පර්චස් 40 හ අම්මගේ නමට... මගේ අම්ම 2014 නොවැම්බර් වල නැති උනා.. ඒ...
  17. Palihawadana1990

    ලංකාවෙන් පලා යාම....

    ලංකාවෙන් පලා යාම.... අදට මම ලංකාවෙන් ඇවිල්ල අවුරුදු 02 යි මාස 02ක් වගේ වෙනව.. අද වෙද්දි මගේ පවුලෙ කවුරුවත් නෑ ලංකාවෙ... මට තිබුන ලස්සන පවුලක්, අම්ම, අයිය, අක්ක, මම..... අපි හැමෝම ගොඩාක් සතුටින් හිටියෙ..... ගොඩාක්.. ඒ සතුට පොඩ්ඩක් හරි අඩු උනේ අපේ අයිය එයාගෙ උන්නතිය උදෙසා රට දාල වෙන රටකට ගියා...
  18. Palihawadana1990

    සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    සහෝදර IT වැඩ්ඩන් සදහා..... මචංලා.... මම ඉන්නේ ඕමාන් රටේ.... මගේ ආයතනයේ තියෙනව පරිඝණක 06 ක්.... සහ ඒ පරිඝණක 06ට පමණක් තියෙන ඉන්ටර්නෙට් රවුටර් එකක්.... මට ඒ හැම පරිඝණකයක් එක්කම වැඩ තියෙනව.... ඒ කියන්නෙ 01. එකවුන්ට් 02. ඩොකුයුමන්ට් 03. ඩිසයින් 04. ඩ්‍රාෆ්ට්මන් වගේ පරිඝණක 06ක්.... මම ඔෆිස් එකේ ඉන්න...
  19. Palihawadana1990

    01 Job Vacancy

    මෙන්න මේකයි සීන් එක, කලබල කරන්නෙ නැතුව අහගන්නකෝ.... DragonD මෙන්න මේ සහෝදරයගේ දියුනු වෙන හැටි - 4 (communication) මේ ත්‍රේඩ් එකයි http://www.elakiri.com/forum/showthread.php?t=1770414"]ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු[/URL] මේ ත්‍රේඩ් එකයි හොදට බලල කියල අද්‍යනය කරල, දාන්න හදන්නෙ...
  20. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මට නිකන් ඉන්න ගමන් හිතුන පොඩ්ඩක් මම ඉන්න රටේ විස්තරයක් දාන්න.... මොකද මේකෙ ඉන්න අනිත් අයටත් දැනගන්න එක හොදයි නේ... මුලින්ම කියනව මට කොහේ හරි වැරදිලා තියෙනවනම් ගහගන්නෙ, බැනගන්නෙ නැතුව අපි ඒක කතාබස් කරල විසදගමු.... මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මේ රටේ ඉන්නෙ රජෙක්.... පාර්ලිමේන්තුවක් නෑ, ඉන්නෙ...

    No contents