1. scylla4444

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    මචන් පොඩ්ඩක් හොයල බලපං ලංකාවේ නීතියක් තියෙනවා ඕනම විදුලි උපකරණයක් විකුණනකොට වොරන්ටි එකක් එක්ක දෙන්න ඕන කියල.
  2. scylla4444

    THE RADIANT WAY English book series

    thanks bump kala okkotoma. taama hambavune na.
  3. scylla4444

    එළකිරි භූත කොටුව.........

    විශ්වාසයක් තැබිය නොහැක මචන්ලා, පොඩිදෙයක් කියන්න තියෙනවා, නොවැලැක්වියහැකි හේතු මත භූත කොටුවේ උදව් ඉල්ලපු කිහිපදෙනෙකුට විශ්වාසවන්ත ස්වාමින්වහන්සේනමකගේ විස්තර සැපයුවා, නමුත් මා සිතූ ලෙසටම ඒ හිමියන් මේවනවිට ව්‍යාපාරිකයෙක් වී ඇත. මින් ඉදිරියට ඒ හිමියන් ගැන මට විශ්වාසයක් තැබිය නොහැක. රොබොට් අයියා...
  4. scylla4444

    THE RADIANT WAY English book series

    මචන්ලා, පොඩි උදව්වක් ඕන " THE RADIANT WAY" English book series එක free බාගන්න ලින්ක් එකක් හොයල දෙනවද. ගොඩක් ස්තූතියි
  5. scylla4444

    එළකිරි භූත කොටුව.........

    හෙන කාලෙකට පස්සේ එළකිරි ලොග් උනේ. මේ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනවද? :shocked:උඹලා හොදින්ද? රොබොට් අයියා:frown: :
  6. scylla4444

    අලි_මන්තර

    පොල්ලක් කිව්වට ඒක දිග කෝටුවක්. වීර ගස් දැකල තියෙන උන් දන්නව fishing rod එකක් වගේ. චිස් කන්න වැදුනා.
  7. scylla4444

    අලි_මන්තර

    මේ වේසාවගේ සද්දෙට නිදන් හිටිය පොඩි එකත් ඇහැරුනා. මන්තර කියන්නේ සද්දේ තමයි. ගන පිහිටල කුනුහර්ප ටිකක් කිව්වත් අලි දුවනව:cool::cool: එකපාරක් පවුලේ කට්ටිය එක්ක උඩවලවේ යද්දී අලියෙක් කෙලින්නම ආවා, මන්තර නෙමෙයි මොන මලදානයක්වත් ඇහුවේ නෑ. මීටර 50ක් දුර ඉඳන් දුවන් ඇවිත් ජීප් එකේ සයිඩ් කන්නාඩිය ලඟින්...
  8. scylla4444

    උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

    ස්තූතියි අගෝස්තු 26 වෙනිදා ලස්සන නීරෝගී කොලුපැටියෙක් හම්බුනා. හිතන් හිටිය නමම දැම්මා. නම් හොයන්න උදව්කල ඔක්කෝටම ස්තූතියි.
  9. scylla4444

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    මල්ලි අපිට අපි මල්ලිට. :cool:
  10. scylla4444

    2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ආවා රොබොට් අයියා
  11. scylla4444

    අංජනම

    කරනදෙයක් පරිස්සමින් අංජනම කියන විදිය ගැන සමහරු පැහැදිලි උත්තර දීල තියෙන නිසා ඒගැන ආයේ ලියන්නේ නෑ. ඒත් මචන්ලා මේ සබ්ජෙක්ට් එක නොදන්න උන් මේක පස්සේ මොන උවමනාව තිබුනත් යන්න එපා කියන පනිවිඩේ දෙන්න ඕන.:dull: පිලිවෙලකට ඔයදේවල් නොකරන හතේ හත වැදුන එකෙක් ලඟට ගිහින් අංජනමක් සාත්තරයක් ඇහුව කියන්නේ ඉතින්...
  12. scylla4444

    උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

    ඒගැන කුමන කතාද ඒගැන කුමන කතාද බං. මට මළපැනලා ඉනීෂල්ස් ඔක්කෝම අහක්කළා.:angry::angry: සනේම් එක විතරක් තියන් ඉන්නව කරගන්න දෙයක් නැතිකමට. කෙල්ලට දැම්මේ "අයුෂි ෂනෙල්" කියල කිසි අවුලක් වුනේ නෑ. මෙහේ උන් ගොඩක්ම ෂනෙල් නමට මැරෙන්න යනව. (ෂනෙල් නමින් ෆේමස් පෆියුම් එකක් තියෙන නිසා මුන්ට නම පුරුදුයි )...
  13. scylla4444

    උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

    උදව්කරපල්ලා...... කොල්ලට නමක්. කොල්ලට නමක්. උදව්කරපල්ලා.......... කොලුපැටියෙක්ට ගැලපෙන දිව නොපැටලෙන අකුරු 3ක 4ක හොඳ තේරුමක් තියෙන සිංහල, පාලි, සංස්කෘත වගේ භාෂාවක හොඳ නමක් හොයලදියල්ලකෝ.......... වෙලාවල්, අකුරු, ගනපිහිටිලි, අනංමනං නෑ. ඉපදුනගමන් නමදෙන්න ඕන. හෙමීට ගැලපෙන නමක් හොයනව:) තව...
  14. scylla4444

    එළකිරි භූත කොටුව.........

    [SIZE="3"] උඹ තාමත් මේ අටමගලේ ඉන්නවනේ.......:shocked::):):cool: මේ දවස්ටිකේ පට්ට රස්නෙයි මචන්. ඉඩක් ලැබුනගමන් කැලේ පනිනව නැත්නම් මූදේ පනිනව:D අද හෙටම උඹලගෙන් උදව්වක් ඉල්ලල ත්‍රෙඩක් අරිනව. ලෑස්තිවෙලා හිටහං. රොබොට් අයියා:frown:
  15. scylla4444

    එළකිරි භූත කොටුව.........

    ඔය සිද්දියට විදි ගනනාවකින් උත්තර දෙන්න පුලුවන්. බොහෝදුරට ඔය මන්තර පොත් වල ආරක්ෂාවට ඒවා ලියන අයම ඒ කාලයේම අමනුෂ්‍යයින් යොදාගෙන ආරක්ෂන බන්ධන කරනව. එහෙම වුනාම ඒ දේවල් අන්සතුවීම, සත්ව ආදීන්ගෙන් වෙන විනාෂ වැලකීම, ස්වභාවික විපත් වලින් යම් තරමකට ආරක්ෂාවීමක්, අන්සතුවීමකදී විනාෂවීමක්, පරිහරණයට අරුචියක්...
  16. scylla4444

    හෙළ වංශය

    [/SIZE] බහුතරයකට වැදගත් නැතිහැඩයි...... :dull:
  17. scylla4444

    හෙළ වංශය

    මේ දවස්වල ලංකාවේ වැදගත් වැඩසටහනක් යනව දැක්ක. නොබලපු කට්ටිය බලන්න. මහාවංශයෙන් සිංහලයන්ව විජයගෙන් අනාතකරපු ඉතිහාසයෙන් ඔබ්බට යන්න අවස්ථාවක් උඹලට හම්බවෙයි. :dull: රොබොට් අයියා:frown: පසුව ලියමි.:angry::angry: හුටා.... වීඩියෝස් බරගානක් තියෙනව.:angry::angry: මම මේ වැඩසටහන සති දෙකකට ඉහතදී...
  18. scylla4444

    හියුමන් රයිට්ස් ගැන කතාකරනඋන් (18+)

    හියුමන් රයිට්ස් ගැන කතාකරනඋන් (18+) හියුමන් රයිට්ස් ගැන කතාකරනඋන් මේවට මොනවද දන්නෑ කියන්නේ :angry::angry: sESqhM4qneI රොබොට් අයියා:frown:
  19. scylla4444

    Tanki Online.. Best Online game

    ටැංකි ගහන චන්ඩි ඉන්නවනං අයිඩී එවපල්ලා...... දුවන්න දෙන්නේ......:angry::angry: :frown:රොබොට් අයියා Third Lieutenant scylla4444

    No contents