බුදු අම්මෝ ස ගෙ එක රටක් එක නීතියක් හදන්න මුලසුන අරං උපදේශ දෙන්නෙ මේ මනුස්සයා නේද...
නිති හැදිලි කෙසේ වෙතත් රට අවුලවන්නෙ මේ මිනිස්සු තමා..
මරු පිරිසකට පාලනය දිලා තියෙන්නෙ...
මම හිතං හිටියෙ හොඳ මනුස්සයෙක් කියල බලං ගියහම කහකඩ කාරයෙක්නෙ..අනෙ අම්මේ අපි රැවටෙන රැවටිල්ලක්...😥
මොන අගාධයකට රට ගිහිල්ලා...