1. Deadlock

    Aliexpress earphones

    Aliexpress එකෙන් ගන්න පුළුවන් හොද earphones දන්න කව්රු හරි ඉන්නවද?
  2. Deadlock

    මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

    CArd details දුන්නෙ ඇයි ඕනමනම් උඹට ගෙවල ඒකිට යවන්න තිබ්බානෙ නැත්නම් ඒකිගෙ account එකකට දාන්න තිබිබනෙ. කතාව ඇත්ත නම් හම්බවෙලාම දැන අදුරගෙන ඇත්ත තත්වය බලල පෙට්ටියත් තියේද බලල ගෙවල් වලට කතා කරලා ඉවරයක් කරල දාපන් 🙂 ප්‍රබන්ධයක් නම් කරන්න දෙයක් ඥැහ්..
  3. Deadlock

    මේකෙ දාලා තියෙන බෙහෙත් මොනාද

    මේක කෙල්ලෙක් දාලා තිබ්බෙ easy කියල දාලා තියෙන නිසා සැකේට ඇහුවෙ..මොකක්ද දන්නැ සීන් එක..🤔 දැන් පුළුවන් 👍🙂 ------ Post added on 1639369919
  4. Deadlock

    කොළඹ වෙනස

    ලංකාවෙ මුදල් ගලායාමෙ බරපතල විකෘතියක් තියෙනනවා. රාජ්‍ය අංශයේ වැටුප් බෙදියාම සම්පූර්ණයෙන්ම විකෘතියක් රටේ system එකම සම්පූර්ණ විකෘතියක්. මේ රටේ හැමදාම තිබුන මනුස්සයාට තියෙනවා නැති මිනිහට මොකුත් නැ. ඇත්ත ------ Post added on 1639312983
  5. Deadlock

    මේකෙ දාලා තියෙන බෙහෙත් මොනාද

    මේකෙ තියෙන බෙහෙත් මොනාද බං
  6. Deadlock

    උදව්වක් (router)

    මචං පුළුවන් නම් මට 4g වැඩ කරන hutch sim දාන්න පුළුවන් රවුටරයක් හොයල දියල්ලකො Tl mr 100 එකක් ගන්න බලං ඉන්නවා මාස ගානක් ඒවා එන පාටක් නැ Campus ළමෙක්ට රට ඉදල එන කෙනෙක් ඉන්නවනම් ගෙනල්ලා දෙන්න මම සල්ලි දෙනවා එහෙම නැත්නම් මේකෙ වැඩිපුර එකක් තියෙනකෙනෙක් ඉන්නවනම් මට එකක් දෙන්නකො 🙄
  7. Deadlock

    පුක් ගැට්ට රිදෙනව

    හොඳ පුටවක් ගත්තනම් හරි අයියෙ..🙂
  8. Deadlock

    ඇමරිකාවෙ කොල්ලා ලංකාවෙ පැවිදි වෙයි

    ඔයා හිතන විදිහට බුදු දහම කියන්නෙ මොකක්ද
  9. Deadlock

    ඇමරිකාවෙ කොල්ලා ලංකාවෙ පැවිදි වෙයි

    ඇයි ඔයා නිරාගමිකද. මටනම් සතුටුයි සිංහල වීම සහ ඊටත් වඩා ථේරවාදී බෞද්ධයෙක් වෙන්න පුළුවන් වෙච්ච එකට 🙂
  10. Deadlock

    Condom daala thiyena ayagen udawwak

    නැ.සත ගානක් වැඩී..ultra thin එක තමා හොදම skin feel එකේ
  11. Deadlock

    ඇමරිකාවෙ කොල්ලා ලංකාවෙ පැවිදි වෙයි

    එහෙම කියන්න එපා සිවුර දරනවා කියන්නෙම උතුම් දෙයක් අපිට වඩා ගොඩක් සිල්වත්.අනික බලන්න සිංහල කතා කරන විදිහ.ඇමරිකන් කාරයෙක් එහෙම සිංහල කතා කරන එක මටනම් හරිම ආඩම්බරයක්.. ම හාකො ------ Post added on 1638806171
  12. Deadlock

    කෑල්ල්ට වෙන එකෙක් ලයින් දානවා

    මචං උඹව අවතක්සේරු කරනවනම් තවත් ඒකිගෙන් වැඩක් නැ.😥 අයින්වෙයන්.. තමන් ආදරේ කෙල්ල තමන්ට වඩා වෙන එකෙක්ගෙ හොද ගැන කියනවනම් ඒකිගෙන් වැඩක් නැ. (හැබැයි බලපං උඹෙන් අඩුපාඩු වෙනවද කියල එහෙම නැත්නම් අයින් වෙයං)
  13. Deadlock

    Condom daala thiyena ayagen udawwak

    ගාන වැඩි එක
  14. Deadlock

    මේක අරන් දියල්ලකො මට

    මචං උඹල මෙයාට බැනලනෙ ගොඩක් නරක විදිහට සමහරු..එච්චර සැරට කියන්න ඕන නැ නෙ.මූට මොකක්හරි අවුලක් ඇතිනෙ.උඹල හරිනම් උට ඒ අවුල හදාගන්නයි උදව් කරන්න ඕන.සතෙක්ට වගෙ බනින්න එපා.මානසික ව ප්‍රශ්න තියෙන එවුන්ට ඒවා දැනෙනවා වැඩි මොකක් හරි වැරිදි පාරක යනවනම් එකෙන් ගොඩ යන්න උදව් කරපල්ල
  15. Deadlock

    ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

    මමත් කියවල අහල තියෙ.හමුදාවෙදි හොද වැඩ්ඩෙක් කියල
  16. Deadlock

    Hodakolla අතුරුදහන්

    අන්න එයා ඇවිල්ලා...😃
  17. Deadlock

    ඉඩම් මංකොල්ලයට ආ හොර STF (Exclusive)

    හොරු එළවා කම්බ හොරු ටිකක් ගෙනාවේ...🤣🤣
  18. Deadlock

    ඇමරිකාවෙ කොල්ලා ලංකාවෙ පැවිදි වෙයි

    මම හිතන්නෙ අපෙ රටේ මිනිස්සුන්ගෙ මානසික පීඩනයත් එක්ක අපෙ මිනිස්සුන්ගෙ ක්ලේශ වැඩි බවයි.. කොහොමත් මහමෙව්නාව කියන්නෙ ධර්ම විකෘති ඇති තැනක්

    No contents