1. J

    United All Sri Lankans

    ජාතික සමගියට විශේෂ බළකායක් විශ්වාසය,සමගිය හා සැමගේ සහභාගීත්වය සහිත ජාතියක් ගොඩ නැගීමේ මුලික අවශ්‍යතා කෙරෙහි සැලකිළිමත් වීමේ අරමුණෙන් ප්‍රතිසන්ධානය පිළිබඳ විශේෂ ජනපති කාර්ය සාධක බළකායක් විසින් ස්ථාපිත කැර තිබේ. මෙම බළකායේ චාලි ජයවර්ධන මහතා එහි සභාපතිවරයාය. ජාවෙඩි යුසුෆ්,කන්දයියා නීල...
  2. J

    ජනපති මෛත්‍රි පාර්ලිමේන්තු ඉතිහාසයට

    ජනපති මෛත්‍රි පාර්ලිමේන්තු ඉතිහාසයට ජනපති මෛත්‍රි පාර්ලිමේන්තු ඉතිහාසයට පාර්ලිමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින පාර්ලිමේන්තු විවාදයක් ආරම්භ කරනු ලැබිය. විධායක ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු විවාදයකට සහභාගී වන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක් වනවා...
  3. J

    ‘සිංහල දෙමළ තුවාලය ලොකුයි‘

    ‘සිංහල දෙමළ තුවාලය ලොකුයි‘ සිංහල දෙමළ ජනතාව අතර විශ්වාසය පළුදුවීමේ ලොකු හිඩැසක් තවමත් පවතින බවත් පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා අතීතයේ ගැටලු විසඳා ගැනීමට හැඩ ගැසීම ශ්‍රී ලාංකිකයන් විසින්ම කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින්...
  4. J

    english class jokes

    වර්ෂ 35 පෙර රුපවාහිනියේ ප්‍රචරයවූ විනෝදාත්මක ඉංග්‍රීසි පන්තිය v=lzrXeBhYCFg
  5. J

    Funny baby

    v=L8ExJvWlNPM
  6. J

    චමින්ද වාස් 'හිතේ සතුටක්‌ නෑ මගේ'

    චමින්ද වාස් 'හිතේ සතුටක්‌ නෑ මගේ' "මම රටට සේවය කරන්න ගොඩක්‌ ආශාවෙන් බලා සිටියා. ඒ අවස්‌ථාව ලැබිල මගේ දේ මම හරියට කළා. ඒත් මට දැන ගන්න ලැබුණා සමහරු මගේ කැපවීම මදියි කියනවලු. අවුරුදු ගාණක්‌ මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට කරපු දේ බැලුවහම මගේ කැපවීම ගැන පැහැදිලිව පෙනෙනවා. කැපවීම නැති කෙනෙකුට එච්චර...
  7. J

    සිංහල- කොටි LTTE සංවිධානය

    සිංහල- කොටි LTTE සංවිධානය v=fjVNfJ6kPl0&t=212 https://www.youtube.com/watch?v=fjVNfJ6kPl0&t=212
  8. J

    ඇපල් කාර් හදයි ලැම්බෝගිනි ෆෝන් හදයි

    ඇපල් කාර් හදයි ලැම්බෝගිනි ෆෝන් හදයි ඇපල් සමාගම කිව්වම අපිට මතක් වෙන්නේ ස්මාර්ට් ජංගම දුරකථන ඒ වගේම ලැම්බෝගිනි කිව්ව සැණින් සිහියට එන්නේ අධිසුඛෝපභෝගි මෝටර් රථ. එහෙත් මේ වන විට මේ සමාගම් දෙක තමන්ගේ විෂය පථයෙන් බාහිර කර්තව්‍යයන් දෙකකට අත ගහලා කියලා වාර්තා වෙනවා. අධිසුඛෝපභෝගි මෝටර් රථ නිෂ්පාදනය...
  9. J

    sanga දේශපාලනයට එන කතා බොරු

    sanga දේශපාලනයට එන කතා බොරු තමා දේශපාලනයට පිවිසීමට සැලසුම් කරන බවට පැතිරයන කටකතාවන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක,ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුමාර සංගක්කාර පවසයි. එම කටකතාවන් පදනම් විරහිත බවත්,එය කිසිසේත්ම සිදුනොවන්නක් බවත් හෙතෙම තම නිල ෆේස්බුක් ගිණුම හරහා පවසා තිබේ. තමන් මීට...
  10. J

    සීගිරියේ අකුරු ලියු තරුණිය හිරේට

    සීගිරියේ අකුරු ලියු තරුණිය හිරේට කැටපත් පවුර කැත කළ කත දෙවසරක් හිරේ ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග්‍රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අද (02) දෙවසරක සිර දඩුවම් නියම කළේය. මඩකලපුවේ සින්නතම්බි උදේනි (23) නම් තරුණියට මේ දඩුවම නියම විය.ඇය වරද...
  11. J

    නව යුධ හමුදාපති දේශපාලන පත්වීමක්‌ නොවන හ&#3536

    නව යුධ හමුදාපති දේශපාලන පත්වීමක්‌ නොවන හ&#3536 යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියාව ලෙස සිටි මේජර් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා නව යුද හමුදාපති ලෙස පත්කිරීම ආන්දෝලනාත්මක සිදුවීමක්‌ වූ බව ප්‍රසිද්ධ කරුණකි. කෙසේ වුවත් යුද හමුදාපති පුටුව සඳහා පැවැති තරගයෙන් මාණ්‌ඩලික ප්‍රධානියාව සිටියදී හදිසියේ...
  12. J

    iMONI- ‘‘අයිමොනි සිස්ටම්‘

    iMONI- ‘‘අයිමොනි සිස්ටම්‘ රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන ‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති පද්ධතියක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස්...
  13. J

    port city යට නඩු

    පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ගොනු කළ පැමිණිල්ලට අදාළ වග උත්තරකාර පාර්ශ්ව සඳහා සිතාසි නිකුත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතියෙන් මානව හා පාරිසරික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර අධිකාරියට වෙරළ සංරක්ෂණ...
  14. J

    සමන්මලීට දහ අට කෝටියක වන්දි

    සමන්මලීට දහ අට කෝටියක වන්දි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට (දැන් වෛද්‍යවරියකි) රුපියල් දහ අට කෝටි හැත්තෑ අට ලක්ෂයක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා...
  15. J

    මාරක රෝග තුනකින් බේරෙන මෘදුකාංගයක්

    මාරක රෝග තුනකින් බේරෙන මෘදුකාංගයක් දියවැඩියාව, හෘදරෝග, ආතරයිටිස් යමකුට වැළඳීමේ අවදානමක් තිබේදැයි වසර පහළොවකට පමණ පෙර දැනගත හැකි විද්‍යුත් උපකරණයක් නිපදවීමට හැකිවූ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ ආචාර්ය අංජුල ද සිල්වා මහතා පැවසීය. අත්හදා බැලීම් සාර්ථකවී ඇතැයිද...
  16. J

    වෛරයෙන් වෛරය නොසන්සිඳෙ

    වෛරයෙන් වෛරය නොසන්සිඳෙ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් එය සන්සිඳේ. වෛරී කරන සමාජය දියුණුවට පත් නොවේ. එය එකතැන පල්වෙන ‘දියත්තක්’ මෙනි. දුගඳ හමයි. එහෙයින් සිතේ සරුදම් වගා කිරීමට නිසි මගක් අවශ්‍යය. හරි වැරදි දේ වෙන් කර දීමට ආගමෙන් මහත් පිටුබලයක් ලබාදෙයි. සරු නිසරු, හොඳ නරක, පින් පව්, කුසල අකුසල...
  17. J

    job vacancies ඇත

    වෙළඳ / අලෙවිකරණ ,මෙ ඇබරතු සිළුමිණේ තිබුනේ වහාම අවශ්‍යයි [1). සේල්ස්මන් (Salesman) 2). ඉලෙක්ට්‍රිෂියන් (Electrician) වයස: 18 - 30 පළපුරුද්ද අවශ්‍ය නැත. මාස්පතා රු. 50000.00 ට වඩා වැඩි ආදායමක් ඉපයිය හැක. අමතන්න : ඩෙන්සි (පුද්) සමාගම, කොළඹ. දුරකථන අංක : 0112730065 / 0779743860...
  18. J

    missed call එක කල විනාශය

    මිස්‌කෝල් එකකින් මව සමග යාළුවී දියණියට අතවර කළ තරුණයා රිමාන්ඩ් ගම්පොල වත්තහේන අඟුරුමුල්ල පදිංචි 48 හැවිරිදි පස්‌ දරු මවක්‌ කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස්‌ කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක්‌ තිස්‌සේ මෙම කාන්තාව නිවසේ නොසිටි...
  19. J

    නව ආගමික සිද්ධස්ථාන ඉදි කිරීම පිළිබඳ පනත&#3482

    නව ආගමික සිද්ධස්ථාන ඉදි කිරීම පිළිබඳ පනත&#3482 නව ආගමික සිද්ධස්ථාන ඉදි කිරීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජය පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය හා භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර අරලියගහ මැදුරේ පැවති හමුවකදී ඒ බව...
  20. J

    බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය ක&#3515

    බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය ක&#3515 දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය ජාතිකයින්ට පිරිසිදු බුදු දහම පහදා දීම ගම්මාන 20 ක පමණ දහම් වැඩසටහන් පවත්වාගෙනයන අතර එම ගම්වාසීන් බුදුදහම පිළිබඳව සතුටුවන බවද මේ සම්බන්ධයෙන්...

    No contents