මට උදවුවක් ඕනේ...
මචන් මම වැඩ කරන ආයතනයේ නෙට්වොර්ක් එකක් තියෙනවා... :sorry::sorry::sorry::sorry:එකට හැම කොම්පියුටරයක්ම සම්බන්ද කරල තියෙන්නෙ....:eek::eek::eek: ඒ උනාට අපේ බොසාගෙ ලැප් එක කනෙක්ට් කරන්න බෑ...:growl::growl::growl: මට තමයි ඒක බාරදීල තියෙන්නෙ.... :(:(:(:(මට උදවු කරන්න පුලුවන්ද...