යාලුවනේ, මට ඔයාලගෙන් පට්ටම හෙල්ප් එකක් ඕන... මම වැඩ කරන්නේ ඕමාන් වල, මම වැඩ කරන ප්රොජෙක්ට් එකේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, ඒක ගෙනාවේ ජර්මන් වලින්, ඒ සොෆ්ට්වෙයාර් එකට ලයිශන් කී දෙන්නේ 3 යි, ඒක පට්ට ගානක්, ඒකේ තියෙන්නේ කී එකක් නෙමෙයි, පෙන් එකක් :eek::eek:
සොෆ්ට්වෙයාර් එක් ඕපන් කරහම නෝමලි...