හූ එකෙන් test test test ගෑව කියල ඕක practically කරන්න පුලුවන් වැඩක්ද? :frown:
පැත්තෙන් පැත්ත කියන්නෙ අඩුම තරමේ 5KM එකක radius එකකින් අවම samples 20 වත් ගන්න වෙනවනෙ ඔය කියන විදියට.
ඔහොම කරන්න කෝ man power? අනිත් එක සල්ලි..
coronavirus test එකක් රුපියල් 6000ක් ලු :oo...