1. anju.r

    life matters

    තමන් ජීවිතේට කරපු නැති දෙයකට තමන්ගෙ දෙමව්පියො දොස් කිව්වොත් මොකද හිතෙන්නෙ... :confused::confused::confused:
  2. anju.r

    FILM HELP

    Harry potter film එකේ සේරම ටික(1-7) Download කරන්න ලින්ක් දෙනවද... වෙන වෙනම කමක් නැහැ. ඩිරෙක්ට් ලින්ක් නම් හොදයි. ටොරෙන්ට් හරිකමක් නැහැ.Quality එක හොදට තියන 350MB-900Mb විතර ඒව... ප්ලීස් පුලුවන්නම් තියන කෙනෙක් දෙන්න...:):)
  3. anju.r

    FILM HELP

    charlie and the chocolate factory ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හොයල දෙන්නකෝ.... දන් නැත්තන් බම්ප් එකක් වත් දාල යන්න....
  4. anju.r

    photoshop help

    photoshop cs2 mata thiyana kenek name tag ekakata hari yana border ekak denawada... plz.... :(:( මට තියන කෙනෙක් එකකට හරියන border එකක් දෙනවද...
  5. anju.r

    viagra sexual pill song

    bqgXVUnCCx8 මොකද්ද ඔය අපි නොදන්න පෙත්ත... වයග්‍රා.... ආදරයට හදපු නියම පෙත්ත.... වයග්‍රා... මේක තමයි අරුම පුදුම පෙත්ත... මේ අපි ගැන හිතල හදපු පෙත්ත...
  6. anju.r

    NERO HELP

    nero 10.5 serial ekak plz.....:(:(:(
  7. anju.r

    SLT SUCKS

    මචාල උබලගෙ අද SLT ඉන්ටනෙට් ස්පීඩ් එක කොහොමද... මගෙ ස්පීඩ් එකනම් ගන්ඩ දෙයක් නැහැ. ගිය සතියෙත් දවස් හතරක් මෙහෙම උනා. උන්ට complain කරපුහම උන් කියනව ලයින් එකෙ ප්‍රොබ්ලම් එකක් නැහැ කියල. අනික උන් කතා කරන වෙලාවට හොදට තියනව. ලයින් එක දැන් 4 පාරක් reset කලා. අද complain කරපුහාම කියනව ෆීල්ඩ් එකට...
  8. anju.r

    නිළියන් විකිණේ

    නිළියන් විකිණේ ñ,d - wukaod - ird ;j;a fg,s ks<sfhda fofofkla udÜgq ñßydk fmd,sia jeg,Sï tallh u.ska miq.sh i;sfha .Ksld jD;a;sfha ksr;jQ fg,s ks<shla w,a,d WKqiqu ueflkakg;a u;af;ka ;j;a fg,s ks<shka fofofkl=;a fï fpdaokdj hgf;au w;awvx.=jg f.k ;sfnkjd' fï ld,fha ckm%sh fu.d fg,s kdgH jk...
  9. anju.r

    Murali VS Swann

    4h6pHtixPZ0
  10. anju.r

    kaspersky life time

    Kaspersky life time thiyaganna registry edit karana widiha gana thibba thread eka hoyala dennako... plz guyz....
  11. anju.r

    අලිපැටියාගෙ_ඛේදවාචකය

    අලිපැටියාගෙ_ඛේදවාචකය අඹන්පොළ මී ඔය පාලම අසලදී දුම්රියක ගැටුණු තුන්පත් රෑනක් ඊයේ (18) අළුයම මියගියා. මියගිය මව් ඇතින්න ගැබ්බරව සිටි බව මියගිය ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත. පහත දැක්වෙන්නේ කුසතුල සිටි එම ඇත් පැටවායි. gossip9,gossiplanka
  12. anju.r

    Robin of Sherwood

    PpiJECA2MCE
  13. anju.r

    Netbook HELP

    මට ගන්න හොද නෙට් බුක් එකක් කියනවද...:rolleyes: පණහකට විතර. ගන්න තැනකුත් එක්ක පුළුවන්නම් කියන්න. නෙට් යන්න සහ ස්කයිප් කෝල් ගන්න. කැම් එක ටිකක් හොද වෙන්න ඔනේ. මට කිව්වට මටම නෙමේ.:P ටිකක් අඩු ගානකට තියන ලැපක් උනත් කමක් නැහැ. 70 විතර... යාළුවො ටික හෙල්ප් එකක් දෙන්ඩෝ...:cool:
  14. anju.r

    help

    ananda balika vidyalaya colombo 10 thiyenne koheda?
  15. anju.r

    Supiri computer of mine

    කොහොමද කොම්පියුටරේ...:shocked::shocked::shocked: ඕන ඔට්ටුවක් මේ වගේ කොම්පියුටරේකින් එකෙක් වත් එළකිරි ලොග් වෙලා නෑ... ඊයේ උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට...
  16. anju.r

    G.C.A. A/L Recorection results

    උසස් පෙළ විභාගෙ නැවත සමීක්ශණය කරපු ප්‍රතිපල http://www.doenets.lk/exam/ එකෙන් බලා ගන්න පුලුවන්ද? නැත්තන් වෙන විදිහක් තියනවද
  17. anju.r

    වැද්දො_ක්‍රිකට්_ගහයි

    වැද්දො_ක්‍රිකට්_ගහයි කොහොමද අපේ ආදි වාසී ජනතාවත් දැන් ක්‍රිකට් ගහනව...ලගදිම නැෂනල් ටීම් එකටත් සෙල්ලම් කරයිද දන්නෑ... yA1vYaWYA0E uq,skau nd,olaI lKavdhu iu.;a fojkqj ;e,iSñhd frda.fhka fmf<k orejkaf.a lKavdhu iu.;a ;r. jeÿKq wdÈ jdiS lKavdhu ta foflkau chf.k wjika uy ;r.hg msúis w;r wjika...
  18. anju.r

    බුද්ධ_ජයන්තිය_2550?_2600

    බුද්ධ_ජයන්තිය_2550?_2600 නිවැරදි ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය කුමක්ද? ක්‍රි.ව 1956 වසරේදී බුද්ධ ජයන්තියක් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල වාගේ එකතුව මහා ඉහලින් සැමරූ බවත් එය 2500 වැනි බුද්ධ ජයන්තිය ලෙස සැමරූ බවත් මගේ වැඩිහිටියන් විසින් පවසා ඇත.1956 වසරේදී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුම...
  19. anju.r

    TRUE LOVE

    ඇත්තටම අපිට ආදරේ කරන්න හේතුවක් ඔනෙමද?:love::love::love: තමන් කාට හරි ආදරේ කරන්නේ ඇයි?
  20. anju.r

    I Phone Jailbreak

    I Phone එකක් ජේල් බ්‍රෙක් කරන්ඩ හොද මේකෙන් මොකක්ද? :confused: කරපුහාම අයෙ සැරින් සැරෙ jailbreak කරන්ඩ වෙනවද?:confused: දන්න කෙනෙක් උදව් කරන්න... 1.Red snow 2.Snow breez 3.PWnagetool Plz help guyz....

    No contents