මට ගන්න හොද නෙට් බුක් එකක් කියනවද...
පණහකට විතර. ගන්න තැනකුත් එක්ක පුළුවන්නම් කියන්න. නෙට් යන්න සහ ස්කයිප් කෝල් ගන්න. කැම් එක ටිකක් හොද වෙන්න ඔනේ. මට කිව්වට මටම නෙමේ.
ටිකක් අඩු ගානකට තියන ලැපක් උනත් කමක් නැහැ. 70 විතර...
යාළුවො ටික හෙල්ප් එකක් දෙන්ඩෝ...

Last edited: