1. anju.r

    video converter

    logo, water mark එන්නෙ නැති video converter එකක් තියනවන්ම් හොයල දෙන්න පුලුවන්ද
  2. anju.r

    SLT_අනාථයො

    වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි... entree වැඩි කර නැත....දුක තමා සෝමපාල....:sorry::sorry: web lite 2GB (peak hours) වැඩි කර ඇත...උන්න විදිහට මළා මදැයි...:) web family 20GB (off peak) වැඩි කර ඇත....බාන්න පුලුවන් රම්පෙට පොරි හැලෙන්න... :rofl: web surfer web වෙනුවට family extra ලෙස නවතම...
  3. anju.r

    ළමයින්ගෙන්_සමාජයට පාඩමක්

    ළමයින්ගෙන්_සමාජයට පාඩමක් සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත‍්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි. ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක‍්‍රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට...
  4. anju.r

    Srilankan airlines vecancy

    උසස් පෙළ කරල ගෙදර ඉන්න මුලින්ම ජොබ් එකක් කරන්න aviation field යන්න එකට ආස කවුරු හරි ඉන්නවනම් ඇප්ලයි කරල බලන්න... තව එකක් කියන්න ඔනෙ... මේක පැය අටෙ නෝර්මල් ජොබ් එකක් නෙමෙ :no::no: ශිෆ්ට් එකට වැඩ කරන්න තියෙන්නෙ... ඩෙ එකයි නයිට් එකයි දවස් දෙකක් ඕෆ්... ට්‍රාන්ස්පෝර්ට් රූට් වල බස් යනව. යුනිෆෝම්...
  5. anju.r

    අලියෙක්_ගොඩගනී

    අලියෙක්_ගොඩගනී ඊයේ රාත්‍රී සූරියවැව, කුඩා ඉඳිවැවේ වතුර බීමට ගිය අලියෙකු මඩේ එරීම නිසා යළි ගොඩඒමට නොහැකිව සිටියදී අද (26) වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන ගැනීමට සමත් විය. මඩේ එරුණු අලියා ගොඩඒමට රාත්‍රිය මුළුල්ලේ උත්සාහ කිරීම නිසා ඌගේ...
  6. anju.r

    shoot NOKIA 3310

    ගලෙ ගැහුවත් කැඩෙන්නෙ නැති ෆෝන් කලාවෙ යකඩයා නොකියා 3310 වෙඩි තියල බලමු wNSFRUzTxlo මිටියෙන් ගහල බලමු CuWd4GQnS1E Z3ym5hJPMA8
  7. anju.r

    Driving Licence Exam papers & many more ;)

    ලංකාවෙ පවත්වන ලේසිම විභාගෙ ප්‍රශ්න පත්‍රය හා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීමේදී වැදගත් වෙන දේවල් ටිකක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි යන්නෙ ඕන්....:P මෙන්න තියනව ලංකාවෙ බත් කන හරක් ඇරෙන්න හැමෝම පාස් වෙන කොටින්ම චාටර්ම විභාගෙ පේපර් එක... :rofl: මේකෙ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් තියනව... මේ...
  8. anju.r

    .....ත්‍රීවීල්_රථ_රියදුරන්_සඳහා_විශේෂ_මාර්ග_න&

    .....ත්‍රීවීල්_රථ_රියදුරන්_සඳහා_විශේෂ_මාර්ග_න& .....ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත..... (මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න) මතක තබාගන්න... මේ පාර ඔබේය... එය ඔබේමය... ඔබේ විතරමය... ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ. පාරේ සෑම...
  9. anju.r

    පියාඹන බෝට්ටුව නොහොත් Hughes H-4 Hercules

    පියාඹන_බෝට්ටුව_නොහොත්_Hughes H-4 Hercules The Hughes H-4 Hercules එහෙමත් නැත්තන් හැමෝම හදුන්වන විදිහට Spruce Goose නොහොත් පියාඹන බෝට්ටුව.:P ගුවන් යානා ක්ෂෙත්‍රයට මහගු සේවාවක් කල ගුවන් ගමන් තාක්ෂණයෙ නියමුවෙකුගෙ අද්වතීය නිර්මාණයක් වන මෙය දැවයෙන් නිර්මාණය කල දැවැන්තම ගුවන් යානය. :oo:ඒ වගේම...
  10. anju.r

    vehicle battery

    වෑන් එකකට දාන්න හොද Battery එකක් මොකක්ද බ්‍රෑන්ඩ් ගොඩක් තියනවනෙ... සීල් ටයිප් දාන එක හොදයිද නැත්තන් නොර්මල් එකක් දාන එක හොදයිද... help please :sorry:
  11. anju.r

    LED bails & Wickets

    මේ දවස් වල ක්‍රිකට් විස්සයි විස්ස තරග එක්ක ආපු අලුත්ම දෙයක් තමා LED විකට්ටු සහ බේල්ස්.මේවට කියන නම තමයි Zings. මෙහි නිර්මානකරුවා තමයි Bronte Eckermann. මේ zings මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ලීග් තරග වලට තමයි. පස්සෙ මේවා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරග වලත් අත් හදා...
  12. anju.r

    විදුලි ආඳා

    දකුණු ඇමරිකාව තම වාස භූමිය කර ගත් විදුලි ආඳාන් වොල්ටීය තාවය 500ත් - 600ත් අතර විදුලියක් ඡනනය කිරීමේ හැකියාවක් පවතී. එම ශක්තියෙන් විශාල ශීරපායිකයෙකු සිට මිනිසෙකුට උවත් හානියක් කිරීමේ හැකියාව පවති. සෙන්ටිමීටර් දහයක් පමණ වන විදුලි ආඳෙකුට 100V පමන විදුලි දහරාවක් නිකුත් කිරීමේ හැකියාවක් පවති. වැඩුණු...
  13. anju.r

    groom wedding suits

    මචන්ලා ඇන්ඩ් මචීලා... මට ලොකු උදව්වක් ඔනෙ කරනව. මගෙ යාලුවෙක්ගෙ ලබන අවුරුද්දෙ මුල අමාරුවෙ වැටෙන්න යනව. ඉතින් ඌට අමාරුවෙ වැටෙන දවසට ජීවිතේ අන්තිම වතාවටවත් ලස්සනට ඉන්න එපැයි. ඉතින් එදාට ඌට ලස්සනට ඉන්න ලංකාවෙ හොද වෙඩින් ඇදුම් මහගන්න ප්ලේස් එකක් තියනවනම් කියන්න. කොල්ලට හොදේ. ඔයාල දන්න තැන් තියනවනම්...
  14. anju.r

    චාලි චැප්ලින්

    ඊට පස්සේ මම රෙදි සාප්පුවක රස්සාවක් හොයා ගත්තා. දොස්තර කෙනෙක් ළඟත් වැඩ කළා. සතියකට සිලිං දොළහක් විතර මට හම්බ වුණා. දොස්තර මහත්තයත්, නෝනත් මට සැලකුවේ එයාලාගේම දරුවකුට වගේ. නිදාගන්න යන්න කලින් දොස්තර නෝනා මට හාද්දක් දෙන්න පුරුදු වෙලා හිටියා. මට අම්මාව මතක් වුණා. ඊටත් පස්සේ මම “ඩබ්ලිව්. එච්...
  15. anju.r

    පත්තර_කාටූන්

    මේ ත්‍රෙඩ් එක වෙන් වෙන්නෙ දැන් පත්තර වල ජනප්‍රිය අංගයක් වන කාටූන් සදහායි. මුල් පිටුවෙන් ලංකාවේ ජනප්‍රිය උන පත්තර කාටූන් කලාව දැන් ඉතාම ජනප්‍රියයි. වචන 100 කින් කියන්න බැරි දෙයක් කාටූන් වලින් කියන්න පුලුවන්. ඉතින් අද ඉදන් ඔයාල දකින පත්තර කාටූන් මේකෙ පෝස්ට් කරන්න.
  16. anju.r

    ඇත්තද

  17. anju.r

    පිහිටක් වෙමු

    මෙ ඉන්නෙ අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අපේම යාලුවෙක්. 2011 උන අවාසනාවන්ත රිය අනතුරකින් ඔහුගෙ මොලෙට බරපතල හානි උනා. මාස ගානක් දැඩිසත්කාර ඒකකයෙ ප්‍රථිකාර වලින් අනතුරුව ඔහුට ජීවත් වීමෙ අවස්ථාව උදා උනා. නමුත් දෛවයෙ සරදමකට ඔහුට අපි වගෙ හිනා වෙලා කථා කරන්න ඇවිදින්න පුලුවන් උනෙ නැහැ. මේ අනතුරට කලින් මේ...
  18. anju.r

    පිහිටක් වෙමු

    මෙ ඉන්නෙ අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අපේම යාලුවෙක්. 2011 උන අවාසනාවන්ත රිය අනතුරකින් ඔහුගෙ මොලෙට බරපතල හානි උනා. මාස ගානක් දැඩිසත්කාර ඒකකයෙ ප්‍රථිකාර වලින් අනතුරුව ඔහුට ජීවත් වීමෙ අවස්ථාව උදා උනා. නමුත් දෛවයෙ සරදමකට ඔහුට අපි වගෙ හිනා වෙලා කථා කරන්න ඇවිදින්න පුලුවන් උනෙ නැහැ. මේ අනතුරට කලින් මේ...
  19. anju.r

    laptop drivers

    මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මචන්ලා... පුලුවන් නම් මේ මොඩල් එකට එන drivers ටික හොයල දෙන්න... යාලුවෙක් ගෙ ලැපෙ වයිරස් ඇවිත් ෆොමැට් කලා. දැන් මෙකට ඩ්‍රයිවර්ස් නැහැ... හොයල දෙන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්... බම්ප් එකක්වත් දමා යන්න FUJITSU FMV-C8210 For XP
  20. anju.r

    තරු_පේන්ඩ_දෙන්නෙ...

    තරු_පේන්ඩ_දෙන්නෙ... වලියක් නෙමෙ...:shocked: කෝ කෝ ඔය උස්සන් ආපු කැති පොලු පැත්තකින් තියල ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනා නම් තරු බලන්න...:shocked:;) වාඩි වෙන්න කිව්වෙ ඔය පුටුවෙ නෙමෙ බොලව්...:frown: එලියට ගොහින් හොදට අහස පේන තැනකින්... ඔන්න ඉතින් අහස පුරාම වලාකුළු තිබ්බොත් ආයෙ ඇවිත් මට බනිනව එහෙම...

    No contents