1. vindi19

    මෙන්න හොට් කොල්ලෙක් 🥰🥰

    Shirt eka udin daan inne eka hinda wenna athi.
  2. vindi19

    ලංකාවේ ජනප්රිය වෙබ්සයිට් එක කලකට පෙර... Most famous website back then

    මේකට එන්නේ අලුත්ම සින්දු බලන්න. කපුටා එකේ chat rooms වල පිස්සු නටනවා. Community එකට එච්චර එකතු උනේ නැහැ. මාර සුන්දර කාලයක්. Internet තියෙන්නෙ lab එකේ විතරයි. hotmail.com එකට hotmale ගහල එක දවසින් ජනප්‍රිය උනා..
  3. vindi19

    දන්න බඩුකාර / ඡරා හාමුදුරැ වරැ කවිද? (Not About Buddhism)

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A.2110641/
  4. vindi19

    ⛔️මුතු රජා සිය ගුවන් ගමන සාර්ථකව නිම කරයි

    අම්මේ.. ඌත් රට පැන්නා එහෙනම්...
  5. vindi19

    එළකිරි ප්‍රණාම සම්මාන

    Good..! Machan mentally unbalanced kiyala ekak demmoth loku tharagayak thiyei...
  6. vindi19

    එළකිරි ප්‍රණාම සම්මාන

    Mokakda category eka? Munta loose da? Eka category ekema thun denektaa denna be ne? 😁😂
  7. vindi19

    Dr.Sandhya Bandara

    Bump
  8. vindi19

    මේකට නඩුවක් වැටෙයිද? 😬

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට....
  9. vindi19

    How to Quit smoking- the Easy Way!

    අයියෝ Data...!
  10. vindi19

    මේකට නඩුවක් වැටෙයිද? 😬

    මම වෙන එකක් දැනගන්න. 81 වන වගන්තිය යටතේ සදහන් වෙන්නේ සාමය කඩවීම පිළිබඳව නේද? එම වගන්තිය යටතේ නඩුවකට පැටලුනොත් තියන බැරෑරුම්කම මොකක්ද ?
  11. vindi19

    ඉන්දියාවේ පල්කි අක්කි කට ඉස්සර කර ගනී

    පල්කි දිදී මීක් බෝල්තා නහී හේ...
  12. vindi19

    ලොව බලවත්ම හෑශ් ටැගයක් හැදූ අපූරු මිනිසා

    Mokada ban hemathissema pethum ge #ss eka daanne. Ape un panadaagena tag karanawa. Anthomwtama pethumtamai amaru wenne.
  13. vindi19

    ෂබ්මැරීණිය

    මහතාණනි, හරක් කවද්ද සිංහලෙන් කතා කලේ. ගොන් කතා කීම උන්ගෙ ක්‍රමයනේ. ගොන්නු කවදත් ගොං විදිහටමනෙ හිතන්නේ. ඒක වෙනස් කරන්න අපිට බෑ. උන්ට ඕනෑ අවදානය. පොඩි හින්ට් එකක් පාස් කලේ.. 🤔 එහෙමනන් එකක්... එකෙක් අඩූවුනා කියලා හිත හදාගන්න තිබුණා... 🙏
  14. vindi19

    ලංකාවෙ ගව ඝාතනයට නීතියක් තියනවද ?

    කල්පිටිය පැත්තෙ එහෙම තත්වය ඊටත් වඩා දරුණුයි...

    No contents