ලංකාවේ ජනප්රිය වෙබ්සයිට් එක කලකට පෙර... Most famous website back then

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මේකට එන්නේ අලුත්ම සින්දු බලන්න. කපුටා එකේ chat rooms වල පිස්සු නටනවා. Community එකට එච්චර එකතු උනේ නැහැ. මාර සුන්දර කාලයක්. Internet තියෙන්නෙ lab එකේ විතරයි. hotmail.com එකට hotmale ගහල එක දවසින් ජනප්‍රිය උනා..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අම්මෝ දැන් එහෙම මේකට කටක් ඇරලා ජනප්‍රියම site එක කියන්න පුළුවන් ද? 🙄 කොහොමත් ලංකාවේ වැඩිම visit තියෙන තියෙන site 20 ඇතුලේ වගේ 2021 elakiri එක තිබ්බා දැක්කා. තාම එහෙම වෙන්න ඇති.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යකෝ ඉතිං එහෙම සයිට් එකක්නේ මේ ආණ්ඩුවේ කන්තෝරුවක අතෑරලා දාපු වැහිකිලි වලක් වගේ වෙලා තියෙන්නේ 😁😁😁😁😁

    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේකට එන්නේ අලුත්ම සින්දු බලන්න. කපුටා එකේ chat rooms වල පිස්සු නටනවා. Community එකට එච්චර එකතු උනේ නැහැ. මාර සුන්දර කාලයක්. Internet තියෙන්නෙ lab එකේ විතරයි. hotmail.com එකට hotmale ගහල එක දවසින් ජනප්‍රිය උනා..

    1623309119-Magalkande-Sudaththa-Thero-contracts-COVID-19-B.jpg

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    යකෝ ඉතිං එහෙම සයිට් එකක්නේ මේ ආණ්ඩුවේ කන්තෝරුවක අතෑරලා දාපු වැහිකිලි වලක් වගේ වෙලා තියෙන්නේ 😁😁😁😁😁

    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    WE WANT GT SIR BACK
    ඉස්සර තිබුන ටැග්ස් ටික, රෙප් සිස්ටම් එක ආයෙත් ලබාදෙන්න කියලා උත්ගෝශනය කරමු :cool::cool:.
    ------ Post added on Jul 5, 2023 at 9:04 AM