⛔️මුතු රජා සිය ගුවන් ගමන සාර්ථකව නිම කරයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    දැන් media වල news යයි අපේ රටේ රෙදි ගැලවෙන්න. පින් බත් තට්ට නාම්බො හින්දා වෙච්ච දෙයක්
    දැනටම යනවා බන්.
    අම්මේ.. ඌත් රට පැන්නා එහෙනම්...
    😂
    අනේ අම්මේ අපෙන් බලෙන් අරන් ගිය එක්කට දෙන මීඩියා කවරේජ් එක . අපේ උන්ට දෝදුද

    බලෙන් අරන් ගියේ කොහෙද බන්
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    උගේ මස් විතරයි කඩන් කාල නැත්තේ..මුන් නම් මහ තිරිසන්නු..ඒ අස්සේ FB ඵකේ සිංහලු කොමන්ට් කරලා තෙරුවන් සරණයි මුතූ ,බුදු සරණයි මුතූ කියලා..යකා නඟිනව ඒව දැක්කහම..යකෝ උෟව බලාගත්තේ පල්ලියක වගේනේ අපේ උන්ගේ කථාව..

    yvDscea.jpeg
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හරි ඉතින් හිගන මීඩියා සෙට් එක කැවා අයෙත් ඉතින් රෙදි නැහැ.
     
    • Like
    Reactions: NRTG and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    එතකොට ඇයි උන්ම දුන්න එකාව අරන් ගියේ කිසිම හේතුවක් නැතුවද
    ලංකාවේ එයාට බෙහෙත් කරන්න බැරි හින්ද සක්කිලි අපල දුරු කරන්න ජාතක කරපු පොඩි උන් අරන් ඇතාගේ බඩ යටින් යන එකට ඇතා කැමති නෑ ලු එකෙද්දී ඇත්ගොව්වා කකුල් වලට ඇන්න එකෙන් තමා කකුල් වල තුවාල හැදිලා තියෙන්නේ. තට්ටයෝ ටික මැරෙන්න ඇරලා දල දෙකට විදින්න බලන් ඉදලා ඒ අස්සේ බෙහෙත් නොකර.
    උගේ මස් විතරයි කඩන් කාල නැත්තේ..මුන් නම් මහ තිරිසන්නු..ඒ අස්සේ FB ඵකේ සිංහලු කොමන්ට් කරලා තෙරුවන් සරණයි මුතූ ,බුදු සරණයි මුතූ කියලා..යකා නඟිනව ඒව දැක්කහම..යකෝ උෟව බලාගත්තේ පල්ලියක වගේනේ අපේ උන්ගේ කථාව..

    yvDscea.jpeg

    තුවාල නම් අම්බානෙක තියෙනවා නේ බන්.
     
    • Sad
    Reactions: NRTG and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ලංකාවේ එයාට බෙහෙත් කරන්න බැරි හින්ද සක්කිලි අපල දුරු කරන්න ජාතක කරපු පොඩි උන් අරන් ඇතාගේ බඩ යටින් යන එකට ඇතා කැමති නෑ ලු එකෙද්දී ඇත්ගොව්වා කකුල් වලට ඇන්න එකෙන් තමා කකුල් වල තුවාල හැදිලා තියෙන්නේ. තට්ටයෝ ටික මැරෙන්න ඇරලා දල දෙකට විදින්න බලන් ඉදලා ඒ අස්සේ බෙහෙත් නොකර.

    තුවාල නම් අම්බානෙක තියෙනවා නේ බන්.

    අරුන් බීලා උෟවද කොහෙද බයිට් ඵකට අරන් තියෙන්නේ..බීලා ගෙදර ගියහම ගෑණි බණින ඒවත් යවන්න අැති අැතා පිටින්..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දැන් media වල news යයි අපේ රටේ රෙදි ගැලවෙන්න. පින් බත් තට්ට නාම්බො හින්දා වෙච්ච දෙයක්
    මේක පිටරට මීඩියා වල ගිහින් ගු නාල ඉන්නේ අපේ ලංකවේ.. අර කැරි කළු තට්ට කාරියගේ ඔලුව පලන්න ඕන පොල්ලකින් ගහල.