1. Sams.Ryo

    තෙලිගු/මලයාලම්

    Anwar (2010) or "Nuvvostanante Nenoddantana" (2005)
  2. Sams.Ryo

    SLT fiber wadada?

    taama wada naa
  3. Sams.Ryo

    Car recommendation

    bump
  4. Sams.Ryo

    Pathaan බැලුවද

    Not worthy machan. Lots of unrealistic scenarios.
  5. Sams.Ryo

    Mobitel දවසට 5ක් කැපුන සිම් එක

    මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
  6. Sams.Ryo

    Mobitel daily Rs.5 Sim

    me package eka deactivate karaganna widiyak dannawada?
  7. Sams.Ryo

    Bumper Repair

    bump bump ------ Post added on 1668216733
  8. Sams.Ryo

    Bumper Repair

    මේ මගේ වාහනෙ ෆොටෝ එකක් නෙවෙයි මචන්. ඔව් කලින් වැදිල තියනවා. කලිනුත් plastic welding පාරක් දාල දැන් ඒක gගැලවිලා වගේ කේස් එකක් තමයි මට පේන්නෙ.
  9. Sams.Ryo

    Bumper Repair

    මහරගම, පන්නිපිටිය අවට වාහන පේන්ට් වැඩ කරන හොඳ වැඩපොලවල් කොහෙද තියෙන්නේ. කාර් එකේ පිටිපස්සෙ බෆර් එක පැත්තෙන් එලියට පැනලා Retainer clips කැඩිල කියල හිතුවේ ඒත් මට පේන්නෙ බෆර් එකෙ clips තමයි කැඩිලා තියෙන්නේ. :(:( මට කලින් අයිතිකාරයා මොකක් හරි සෙල්ලමක් කරල වගේ පේනව යාන්තමට. ඒ කිව්වේ මේ ෆොටෝ එකේ...
  10. Sams.Ryo

    Beef ගන්න තැනක්

    මහරගම, පන්නිපිටිය අවට හොඳ beef ගන්න තැනක් කියන්නකෝ දන්න අය. පන්නිපිටියේ මස් කඩේ නම් කියන්න එපා. අපි ගන්න ගියාම ජරාව දෙන්නේ සමහර අයට විතරක් හොඳ කෑලි දෙනවා. වෙන දන්න තැන් තියනව නම් කියන්නකො
  11. Sams.Ryo

    ikman මේ shop එකෙන් බඩු අරන් tතියෙද?

    https://ikman.lk/en/shops/directdealz? ikman එකේ තියන මේ shop එකෙන් බඩු අරන් තියනවද කවුරුහරි. මන් earpods දෙකක් බැලුවා. එලියෙ ගනන් වලට වඩා සෑහෙන අඩුයිගාන. call කරල ඇහුවම fake නෙවෙයි original කියලත් කියනවා. anker එකේ verify කරන site එකෙන් verify කරන්නත් පුලුවන් වගේ. ඒත් අනේමන්ද.
  12. Sams.Ryo

    PEO TV ප්‍රශ්නයක්

    අපේ ගෙදර රවුටර් එක තියෙන්නෙ උඩ තට්ටුවේ ගෙදර එක කොනක. ටීවී එක තියෙන්නේ පහල තට්ටුවේ තව කොනක. මම දැන් peo tv ගන්නව නම් රවුටරේ ඉඳලා tv එක තියන තැනට cat 6 වගේ වයර් එකක් අදින්න ඕනෙ නේද? මේක SLT එකේ අය free of charge කරනවද? (PEO TV connection fee එකට අමතරව ගානක් ගන්නවද වයර් එකේ දිග ප්‍රමාණය මත? ) වයර්...
  13. Sams.Ryo

    Soundpeats earbuds

    කවුද මෙ brand එක use කරන්නේ? මං ගත්ත air 3 එකක් මේකෙන් කෝල් ගන්නකොට එක පැත්තක mic එක විතරයි වැඩ කරන්නෙ. එක පැත්තක 2 ගානෙ mic 4ක් තියනව. ඒත් වරකට එක පැත්තයි. අපිට ඕන්නම් side button press කරන් ඉඳල එක පැත්තක් off කරන්න පුලුවන්. එහෙම කරල ආයි on කරලා අර mic එක වැඩ කරන පැත්ත මාරු කරන්න පුලුවන්. එක...
  14. Sams.Ryo

    Air ticket booking

    මචන් මට ඉන්දියාවේ යන්න indigo airlines වලින් tickets book කරන්න ඕනේ. මේක උන්ගේ site එකෙන් කරන්න පුලුවන්ද? ලංකාවේ ඩොලර් කේස් එකක් තියන නිසා debit card එකෙන් මට මේක කරගන්න පුලුවන්ද? තව findmyfare එකෙත්? මට දැනගන්න ඕනේ debit card එකෙන් පුලුවන්ද කියලා. ලඟදි මෙහෙම ටිකට් ගත්තු කෙනෙක් ඉන්නවද?
  15. Sams.Ryo

    Udemy Free Courses 24/09/2022

    Free නෑනේ මචන්, ඩොලර් ගානක් පෙන්නනවනේ
  16. Sams.Ryo

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    ඕවා ඔක්කොම බලන්න මචන් අපිට චොයිසස් ගොඩක් නෑනේ. කෙල්ලොන්ට නම් ඕනේ වෙලාවක කොල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒත් කොල්ලොන්ට බඳීන්න වෙන්නේ උන්ට කැමති වෙන උන් එක්කනේ. හැම එකාගෙන්ම අහ අහ යන්නත් බෑනේ බන් මේ වැඩත් එක්ක.
  17. Sams.Ryo

    Homagama Hospital - මගේ අත්දැකීම

    රතු මිරිස් තමයි කේස් එක :D

    No contents