Mobitel දවසට 5ක් කැපුන සිම් එක

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
    Button phones වල නම් කරලා තියෙනවා.අනිත් ඒවයි අමාරුයි...Call එකක් දීලා කියන්න එහෙට(මගේ කැපුණේ රු.5 data කරන්න daily plans activate කරලා.)පුදුම වදයක් වින්දේ උන්ට කියලා deactivate කරගන්න😏
     
    • Like
    Reactions: Sams.Ryo

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    oyata hamdama message ekak enwane subscribed to Daily auto plan kiyala oyata adala package eka kapena ganen hita ganna. #170# gahala daily plans walta gihilla oyata adala package eka deactivate karanna.
     
    • Like
    Reactions: Sams.Ryo

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Button phones වල නම් කරලා තියෙනවා.අනිත් ඒවයි අමාරුයි...Call එකක් දීලා කියන්න එහෙට(මගේ කැපුණේ රු.5 data කරන්න daily plans activate කරලා.)පුදුම වදයක් වින්දේ උන්ට කියලා deactivate කරගන්න😏
    Data plan deactivate karata, mu oya kiyna sim eke ehema deactivate karanna ba mn hithanne. Oka sim eka gaddima ena package ekak, wenama active karapu ekak newei.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
    ඉතින් බන් මාසෙටම 240 නේ. රීලෝඩ් එකක් දාල සිම් එක බැකප් එකට තියාගෙන වෙන සිම් එකක් පාවිච්චි කරපන්.
     
    • Like
    Reactions: Sams.Ryo