කවුද මෙ brand එක use කරන්නේ? මං ගත්ත air 3 එකක් මේකෙන් කෝල් ගන්නකොට එක පැත්තක mic එක විතරයි වැඩ කරන්නෙ. එක පැත්තක 2 ගානෙ mic 4ක් තියනව. ඒත් වරකට එක පැත්තයි. අපිට ඕන්නම් side button press කරන් ඉඳල එක පැත්තක් off කරන්න පුලුවන්. එහෙම කරල ආයි on කරලා අර mic එක වැඩ කරන පැත්ත මාරු කරන්න පුලුවන්.
එක සැරේ දෙපැත්තෙම mics වැඩ කරන්නෙ නැද්ද මචන්? මේක තියන කට්ටිය පොඩ්ඩක් voice recorder එක දාල ඔයලගෙත් එක පැත්තයිද වැඩ කරන්නෙ කියල බලල කියන්නකෝ
එක සැරේ දෙපැත්තෙම mics වැඩ කරන්නෙ නැද්ද මචන්? මේක තියන කට්ටිය පොඩ්ඩක් voice recorder එක දාල ඔයලගෙත් එක පැත්තයිද වැඩ කරන්නෙ කියල බලල කියන්නකෝ