1. Kasun.K

    :) thanks :)

    :) thanks :)
  2. Kasun.K

    :) thanks :)

    :) thanks :)
  3. Kasun.K

    ගෝලාකාරද ?

    ඔකෙන් කියන්නෙ අවකශ කලයෙ වක්‍ර විම ගැන. අවකශය කොච්චර වක්‍ර වෙලද කියල ගන්නෙ ඔහොම ත්‍රිකොන ගහල.
  4. Kasun.K

    ගෝලාකාරද ?

    ගොලකාර වෙන්න ඇති නෙ බං. බිග් බැන්ග් එකෙන් ප්‍රසරනය වෙන්න පටං ගත්ත නම් ස්කුවෙයා වගේ ශෙප් එකක් ගන්න බැහැනෙ. ගොලයක්ම නොවුනත් ආසන්න වශයෙන් ගොලකාර බවක් තියෙන්න ඔනෙ මම නම් හිතන්නෙ. එත් විශ්වයෙ අපිට පෙන්නෙ මාන තුනක් විතරනෙ. අනෙක් මාන ඔස්සෙ මොන හැඩයකට විහිදෙනවද කියන්න නම් දන්නෙ නැහැ.
  5. Kasun.K

    පාකිස්තානේදි කණ පැලෙන්න වදිනවා.

    මොකක්ද මෙකෙ හිනා වෙන්න තියෙන්නෙ ? ගොං අතල් එකක්නෙ බං. පකිස්තනෙද මන්ද විඩියො එකක් තිබ්බ අල්ලාහු අක්බාර් කියල ඉනෙ ගැටගහපු වතුර බොතල් වගයක් පුපුරවගන්නවනම්. වටෙ ඉන්න උන් ඔක්කොම හිතන්නෙ බෝම්බයක් කියල. අන්න එක නං පට්ට.
  6. Kasun.K

    අරුණ_නැවත

    දැන් iq එක 50 - 60 තියෙන හරක් කැගැහයි උබ අරුනයගෙ ෆෙක් එකක් කියල. උබත් මෙ වගෙ ත්‍රෙඩ් නොදා වැඩක් ඇති දෙයක් දාපංකො
  7. Kasun.K

    සුද්ධවාස බ්‍රහ්ම ලෝක

    තෝ හම්බයෙක්ද බං ?
  8. Kasun.K

    Mawa Facebook eken ban karala Sinhalayo!

    තො හිටියත් එක එකාගෙ අම්මවලව මතක් කල්ල බනින එකනෙ කරන්නෙ. එලකිරියෙනුත් බැන් වෙන්න ඔනෙ.
  9. Kasun.K

    සුද්ධවාස බ්‍රහ්ම ලෝක

    බාවනා කරනව රහත් වෙන්න.
  10. Kasun.K

    සුද්ධවාස බ්‍රහ්ම ලෝක

    එතකොට බුදුවරු අවුරුදු 80000 90000 ජීවත් වුනෙ මොන බම්බුවකටද ? බක්කුල මහරජතන් වහන්සෙ එහෙම 160ක්ද කොහෙද ජිවත් වුනෙ මොන බම්බුවකටද ? රහත් වුන ගමං පිරිනිවන් පාන්න තිබ්බනෙ. රහත් වුනා කියන්නෙ විසාදය හැදෙනව කියන එක නෙමෙ
  11. Kasun.K

    වතු දෙමලු සිංහල නම් දාගෙන යනවා

    දැම්මොත් වැඩකට නැති මොකක් හරි ජරවක්. ඉතිං උන් මොන නම දැම්මහම මොකද ?
  12. Kasun.K

    සුද්ධවාස බ්‍රහ්ම ලෝක

    සුද්දාවස බර්හ්ම ලොක වල ඉපදෙන්නෙ අනාගාමි වුන අය. එයාල එහෙම ඉපදිල එහෙදිම රහත් වෙල එහෙදිම පිරිනිවන් පානව.
  13. Kasun.K

    රහසක්

    :lol: :lol: :lol:
  14. Kasun.K

    කාමරේට කැමරාවක්

    තවත් ගොන් අතල් එකක්
  15. Kasun.K

    Folder වලට Icon set කරන්න.

    පට්ට රෙප් දුන්න
  16. Kasun.K

    Dialog Error

    int (space) 99 ගහල බැලුවද
  17. Kasun.K

    රහසක්

    කියල දුන්න. එත් මම කල්පනා කලා එහෙම උඩට පහලට කලාම ඔහොම වෙන්නෙ කොහොමද කියල. ඉතිං බොරුවක් කියල එ ගැන හිතන්න ගියෙ නැහැ. ඉට ටික කාලෙකට පස්සෙ ඉබෙම තමා ක්‍රමෙ අහුවුනෙ.
  18. Kasun.K

    මක්කම පුදබිමේ මිය යාම වාසනාවක් (හඬපට සහිත&#351

    ඉතිං ඇත්තනෙ බං උ කියල තියෙන්නෙ. එහෙම මැරිල යන එක ලොකෙටම වාසනවක් තමා. මොකක්ද එකෙ තියෙන ප්‍රශ්නෙ ?
  19. Kasun.K

    Help me to find this

    try this. http://bookzz.org/
  20. Kasun.K

    Number

    ගේ බඩුවක් ඉන්නව. http://www.elakiri.com/forum/member.php?u=546845

    No contents