1. Kasun.K

    අයින්ස්ටයින් පරදයි

    ඕවගෙ බුද්දිය මනින්නෙ අයින්ස්ටයින්ල හොකින්ල විසදන සමිකරන දිල නෙමෙ. ඔනෙම කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න වලින් සහ ඒවට උත්තර දෙන විදිහෙන්. iq ටෙස්ට් වල තියෙන්නෙ. ඒ වගෙ.
  2. Kasun.K

    computer price help

    1GB Ram Pentium IV or dual-core 80GB hard 128 onboard vga කම්පියුටර් එකක් කියක් වගෙ වෙයිද ? second hand එකක් තමා බලන්නෙ.
  3. Kasun.K

    අපිට ඔනෙ අයට විතරක් පෙන්න ත්‍රෙඩ් එකක් දා&#350

    උබටයි අරූටයි මොකක් හරි මානසික රෝගයක් තියෙනවද බං ? පැන්ටි වන්දනා කරන්න ?
  4. Kasun.K

    ලැජ්ජයි නෝනා.......

    ඉතිං නීතීක්න්ක්නයො නොමිලේ සේවය කරන්න ඔනෙද එතකොට ?
  5. Kasun.K

    අඩේ මේ ඩිෆෙන්ඩරේ....

    :lol: :lol: :lol: :lol:
  6. Kasun.K

    ******

    hus ur best frend ?
  7. Kasun.K

    අපිට ඔනෙ අයට විතරක් පෙන්න ත්‍රෙඩ් එකක් දා&#350

    අපිට ඔනෙ අයට විතරක් පෙන්න ත්‍රෙඩ් එකක් දා&#350 එලකිරි එකෙ අපිට ඔනෙ අයව විතරක් තොඕරල එයාලට විතරක් කියවන්න පුලුවන් වෙන්න ත්‍රෙඩ් එකක් දාන්නෙ කොහොමද ?
  8. Kasun.K

    Pepsi Refill

    ඇයි බං පෙප්සි කොකාකොල බොන්නෙ ? ඔයිට වඩා ක්‍රිම් සෝඩ වගේ ඒව රසයිනෙ බං.
  9. Kasun.K

    මිනුවන්ගොඩදි මියගියේ PSDයේ සිව්දෙනෙකුයි - 6ක&#

    සත්තු වගේ පාරෙ ගිහිං සත්තු වගේ මැරිල ගිහිං. පව් හැබැයි ඒ හැටි පව්ත් නැහැ. මේ ගිය අය සාමාන්ය මනුස්සයෙක් හැප්පුනොත් ඒ මනුස්සයත් මැරෙනව නෙද කියල කවදාවත් හිතන්නැති පිරිසක්නෙ.
  10. Kasun.K

    Minihek wenna Mini maranna one!

    typing what ?
  11. Kasun.K

    Minihek wenna Mini maranna one!

    උබට මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවද බං ත්‍රෙඩ් එකක් දැම්මොත් කුනුහරුප ?
  12. Kasun.K

    කියපල්ලා මේකට උත්තරයක්

    කෙල්ල උබව බදිනව කියල පොරොන්දු වෙලා පෙට්ටිය කඩල පැන්නද බං ?
  13. Kasun.K

    සිරස මාධ්‍ය ජාලය තහනම් කරේ

    :lol: එ කියන්නෙ සිරස තහනම් වෙන්නෑ කියල ශුවර්
  14. Kasun.K

    මල් ගුඩි දවස

    මල්ගුඩි දවසැ නෙද ටිවි එකේ දැම්මෙ :D දවස නෙමෙ.
  15. Kasun.K

    භාණ්ඩාගාරය හිස් - රවී කරුණානායක කියයි

    තව මන්දිර බදු පාරක් ගැහුවනං හරි.
  16. Kasun.K

    දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි

    ගියා වගේ නෙමෙ ඔච්චර වෙගෙකිං ගිහිං නවත්තගන්න පාවිච්චි කරන තාක්ශනය මොකක්ද ?
  17. Kasun.K

    අලුත් දතක්

    එහෙම ඉඩ මදි වෙන එකක් නැහැ. කට ගානට හැදෙනව හො අලුත් දත කටේ ගානට හැදෙනව. රිදෙනවනම් ඉතිං පැනඩොල් දෙකක් බීල නිදාගනිං.

    No contents