විදින්න එපා උබට ආපහු හිල වහගන්න ඔනෙ වුනාම තමා එපා වෙන්නෙ. මෙකෙ කලින් එකෙකුත් ත්‍රෙඩ් එකක් දල තියෙනව දැක්ක කොහොමද කනෙ විදපු හිල වහගන්නෙ කියල. කරාබුව අයිං කලාම හෙන කට්ටක් කන්න වෙනව. අනික උබ කන විද්දම සමාජයෙන් ලැබැන පිලිගැනිම බලපං. නිකංම රස්තියදුකාරයෙක් විදිහටනෙ සලකන්නෙ. ඉට වඩා හොද නැද්ද නිකං ඉන්නව ?