1. Naradapathum

    කිරියට ඇවිත් අවුරුදු 4යි මචන්

    කිරියට ඇවිත් අවුරුදු 4යි මචන් කිරියට ඇවිත් අවුරුදු 4ක් වෙලා මචන් ඊයේ වෙනකන් මන් නිකං Member කෙනෙක්, අද ඉදං මාත් Senior, ඉතින් අද ඉදලා හැමෝටම සලකන්නයි හැදුවේ;):rofl::rofl:කොල්ලන්ගේ අකමැත්තක් නෑ මයෙහිතේ:lol::lol::lol::lol: අද වෙනකන් ත්‍රෙඩ් වලට REP දීපු BUMP දාපු හැමෝටම ස්තූතියි මචන්ලා, සිරාම...
  2. Naradapathum

    O/L හරි A/L හරි commerce කරන අයට

    O/L හරි A/L හරි commerce කරන අයට ඉගනගත්තු දෙයින් තව කාට හරි උදව් කරන්න ඕනේ කියල හිතුනා විශේෂයෙන් A/L කරන අය හෝ ඔයාලා දන්න අය හෝ ඉන්නවනම්, Accounting හරි Business Studies හරි කියන විෂයන් සම්බන්දයෙන් එන ගැටළු මගෙන් අහගන්න පුළුවන්, 100%කම Welfare පදනමින් කරන්න හිතුවේ, දැනට ගොඩක් අයට විෂය කියල...
  3. Naradapathum

    ගේම් කාමරය 3න් වන අදියර :D

    ගේම් කාමරය 3න් වන අදියර :D කොහොමද කස්ටියට:), මං හිතුවා ගොඩක් අය Mobile ගේම්ස් වලට උනන්දු නිසා මේ විදියට දිගටම ත්‍රෙඩ් දන්න.:P ඉස්සරහට ගේම් ගැන එන හැම ත්‍රෙඩ් එකක්ම ගේම් කාමරය නමින් දිගටම දාන්න හිතුවා:shocked: හරි දැන් කතාවට බහිමුකො අද මං දෙන්නේ සිරාම ගේමක් :eek:, අයේ අහන්න දෙයක් නෑ සිරාම...
  4. Naradapathum

    මොබයිල් ගේම් ගහන කස්ටියට මේහෙට එන්න

    මොබයිල් ගේම් ගහන කස්ටියට මේහෙට එන්න ඉතින් කොහොමද කට්ටියට, කිව්වා වගේම ඔන්න අයෙත් හොද ගේම් එකක් ගේනවා. වැඩි කතා මොකටද, මෙන්න ගේම් එක :lol::lol: අද මං ඔයාට දෙන්නේ සුපිරිම එකක්; විශේෂයෙන් කියන්න ඕනේ, මේක play කරන්න 4න් එකේ ලොකු Spec එකක් තියෙන ඕනේ නෑ,:rofl::rofl: ඇහුනත් සනීපයි නේද :lol: Game එක...
  5. Naradapathum

    ඕන ෆෝන් එකක් කොම්පුටරේ එකක sync කරගන්න :D

    ඕන ෆෝන් එකක් කොම්පුටරේ එකක sync කරගන්න :D රුපියල්1000ට විතර ගත්තු චයිනීස් පොන් එකේ ඉදං ඕනේ 4න් එකක් sync කරගන්න පුළුවන් අගේ ඇති සොෆ්ට් කෑල්ලක් තාම My Phone Explorer කියන්නේ :rofl::rofl: Repost නම් sorry හොදේ :D අවම වශයෙන් බ්ලුටූත් තිබ්බනම් ඇති(Bluetooth serial port), Bluetooth, Wifi, Data...
  6. Naradapathum

    මොබයිල් ගේම් ගහන කස්ටියට

    මොබයිල් ගේම් ගහන කස්ටියට අද මං ඔයාලට හොදම game ටිකක් ගැන විස්තර කියනවා ගොඩක් අය අසාවෙන් ගහපු ගේමක් තමයි Tiny Troops කියන්නේ. අද කියන්නේ එකේ දෙවෙනි සංස්කරණය ගැන ;) ස්ක්‍රීන් ෂොට් ටික බලලම ඩව්න්ලෝඩ් කරගන්න Tiny Troops 1 මෙතනින් Download කරගන්න Tiny Troops 2 මෙතනින් Download කරගන්න...
  7. Naradapathum

    4G Dongle ගත්තු කස්ටියට..

    4G Dongle ගත්තු කස්ටියට.. 4G ඩොන්ගල් එකක් ගන්න හැදුවේ මචෝ, Help එකක් ඕන බන් 6000 ක් විතර යටකරන්න ඈකි :P 3G / 4G වැඩ කෙරුවොත් ඇති :rofl: හොද brand ටිකක් කියනවනේ කස්ටිය :love: :rofl::rofl::rofl::rofl:
  8. Naradapathum

    හොයලා දෙන්න!

    මට මේ සින්දුව හොයල දෙනවද "හැන්දෑ වලා සේල සරසලා හිනා ඉහිරෙවී මා පාරා":)

    No contents