O/L හරි A/L හරි commerce කරන අයට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    O/L හරි A/L හරි commerce කරන අයට

    ඉගනගත්තු දෙයින් තව කාට හරි උදව් කරන්න ඕනේ කියල හිතුනා

    විශේෂයෙන් A/L කරන අය හෝ ඔයාලා දන්න අය හෝ ඉන්නවනම්, Accounting හරි Business Studies හරි කියන විෂයන් සම්බන්දයෙන් එන ගැටළු මගෙන් අහගන්න පුළුවන්, 100%කම Welfare පදනමින් කරන්න හිතුවේ, දැනට ගොඩක් අයට විෂය කියල දෙන නිසා හිතුනා කිරියටත් පණිවිඩයක් දෙන්න,

    ඕනම කෙන්ක්ට P.M. එකක් දන්න පුළුවන් :nerd: