4G Dongle ගත්තු කස්ටියට..
4G ඩොන්ගල් එකක් ගන්න හැදුවේ මචෝ, Help එකක් ඕන බන් 6000 ක් විතර යටකරන්න ඈකි
3G / 4G වැඩ කෙරුවොත් ඇති
හොද brand ටිකක් කියනවනේ කස්ටිය 

4G ඩොන්ගල් එකක් ගන්න හැදුවේ මචෝ, Help එකක් ඕන බන් 6000 ක් විතර යටකරන්න ඈකි

3G / 4G වැඩ කෙරුවොත් ඇති
හොද brand ටිකක් කියනවනේ කස්ටිය 

e3276s එකේ 4G වැඩ නැද්ද බන් 