ඔවු ඒක ඇත්ත... රෑට කොළඹ CBS වලින් බිබිල, අම්පාර, වලපනේ, පදියපැලැල්ල වගේ දුර අදින CTB බස් ටික වරදින්නෙම නෑ. තව පාන්දර 2.30 ට ගුණසිංහපුර පුද්ගලික බස් ස්ටෑන්ඩ් එකෙන් අදින රන්දෙණිගල හරහා යන බදුල්ල බස් එකත් වරදින්නෙම නෑ.
රෑ 10 න් පස්සේ නුවර පාරේ CTB සේවාව තමයි මම දන්න විදියට රජ කරන්නේ. යටිනුවර...