ඊයේ රෑ 8.30 ට වගේ සීන් එක උනේ. අපේ ගෙවල් පැත්තට නම් ලෙසටම දැනුනා...
දිගන, තෙල්දෙණිය, සෙනරත්වෙල, හාරගම, අනුරගම, මයිලපිටිය, තලාතුඔය, මාරස්සන වගේ වික්ටෝරියා ජලාශය අවට පිහිටි ප්‍රදේශ වල නිවෙස් වල සිටි අයට හොදින්ම කම්පන තත්ත්වය දැනිලා තියනවා.
මේ තත්ත්වය බොහෝ විට වික්ටෝරියා ජලාශය නිසා ඇති වුන...