ඇති යන්තං..
මාත් දවස් දෙක තුනක් තිස්සෙ බලං හිටියෙ කට්ටිය group හදාගෙන දඟලනව :rofl:
එක ගොනෙක් මොකක් හරි කිව්වොත් අනිත් ගොන්නු ටිකත් උගෙ පස්සෙන් යනව හොයන්නෙ බලන්නෙ නැතුව.
විරුද්ද වෙනවනම් විරුද්ද වෙන්න ඕන මේ package based data system එකට. 2020 වෙලත් තාම ලංකාවෙ high speed unlimited internet...