1. dj ice cold

    Work From Home ගෙරද ඉදන් office එකේ වැඩ කරන විදිය

    [YOUTUBE]Evpf-_DUmng[*/YOUTUBE] oya code eka danna * ayin karala
  2. dj ice cold

    ado mokada wenne

    ado mokada wenne
  3. dj ice cold

    ado

    ado
  4. dj ice cold

    ado

    ado
  5. dj ice cold

    adooo mokada wenne

    adooo mokada wenne
  6. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    guess not.. they're busy discussing peak / off peak :P
  7. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    ISPට නෙවෙයි TRC එකට :P මොකා මොකාට ගොට්ට ඇල්ලුවත් හරියට research කරල break කරන්න බැරි හොඳ points ටිකක් එක්ක තමන්ගෙ පැත්තට හොඳ case එකක් build කරොත් නඩු හරවන්න බෑ :yes:
  8. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    වෙන රටකනං නඩු දාල මෙලහකට :rofl:
  9. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    when i came here i was shocked that people pay for internet per GB :lol:
  10. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    අර ගොන්නු ටිකක් බොරුවට data කපනව කිය කිය facebook එකේ group හදාගෙන දඟලපු වෙලාවෙ unlimited දෙන්න කියල කිව්වනං සමහරවිට පොඩි දෙයක් හරි වෙන්න තිබ්බ කියල හිතෙනව :nerd:
  11. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    හරි හරි දැක්ක... එඩිට් කරා :rofl: උස්සල දාද්දි දාපු එකාට ක්‍රෙඩිට් දෙන්න ඉඟනගනිං අඩුම තරමේ රීපොස්ට් වත් දාපං :rolleyes:
  12. dj ice cold

    ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

    ඕනම ප්‍රශ්නෙ අහල නෑ... 2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි :nerd:
  13. dj ice cold

    ලේසි නෑ වැඩේ

    යකෝ වලලද්දී හුස්ම හිරවෙලා මැරෙයිනේ :baffled:
  14. dj ice cold

    No copyright Photos Videos

    :yes::rofl:

    No contents