1. dj ice cold

    අය්යෝ :( රෙක්ස් ඉන්නව උඹත් ඉන්නව රෙක්ස් නුවන් අයිය එක්ක contact එකේ ඉන්නෙ දැනට ඉන්න කටිටිය එකතු...

    අය්යෝ :( රෙක්ස් ඉන්නව උඹත් ඉන්නව රෙක්ස් නුවන් අයිය එක්ක contact එකේ ඉන්නෙ දැනට ඉන්න කටිටිය එකතු කරල මොකක් හරි group එකක් හදාගෙන ඉස්සර හිටපු අපේ අනිත් සෙට් එකත් හොයාගන්න ට්‍රයි කරමුකෝ බං අඩුම තරමෙ එකෙක් දෙන්නෙක්වත් හම්බවෙනෙ
  2. dj ice cold

    :love:

    :love:
  3. dj ice cold

    අඩෝ

    අඩෝ
  4. dj ice cold

    ඒකනේ බං මාත් බැලුවෙ.. කාලෙකින් මමත් ආවෙ සැරෙන් සැරේට බල බල ගියා ඒත් පෝස්ට් දාන්න තරං මුකුත්...

    ඒකනේ බං මාත් බැලුවෙ.. කාලෙකින් මමත් ආවෙ සැරෙන් සැරේට බල බල ගියා ඒත් පෝස්ට් දාන්න තරං මුකුත් තිබ්බෙ නෑ.. පිස්සු වගේ ඕයි ඉස්සර සෙට් එකයි අපි කරපුවයි මතක් වෙද්දි.. සමීරය එහෙම හොයාගන්න නැද්ද බං?
  5. dj ice cold

    erozan ප#@ තොගේ මහ එකා රට කෑවා යකෝ.......

    අපරාදෙ අර වෛද්‍ය සභාවට උඹවත් දාන්න තිබ්බෙ :P Virus එකක්නෙ බං.. Spread වෙන එක නවත්තන්නනේ දැම්මේ :nerd:
  6. dj ice cold

    Oh_My~God

    අඩෝ දැක්ක කල් :shocked: rep+ ;)
  7. dj ice cold

    erozan ප#@ තොගේ මහ එකා රට කෑවා යකෝ.......

    BREAKING NEWS!! චීනයෙන් මතුවූ වයිරසයට හේතුව ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය වීමයි :nerd: සජිය එහෙම ආවනං කොරෝන ඇවිල්ල හොලෝල යන්නෙ අපිට :rofl:
  8. dj ice cold

    ado mokada wenne sahenna kalekin ne.. ko ban ape parana set eka

    ado mokada wenne sahenna kalekin ne.. ko ban ape parana set eka
  9. dj ice cold

    මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

    ඒ කියන විදියේ පුදුම ලස්සනක් තියෙන්නෙ මටනං හිතාගන්න බෑ
  10. dj ice cold

    කාර් එකේ පේන්ට් එක බේරලා දෙන්ඩෝ

    petrol tikak dala shape eke lawata athullala balapan issellama windscreen eka.. latu galawila yanawa wagenam body ekata use karapan
  11. dj ice cold

    ada Raata monada ubala Kanne?

    කෑම
  12. dj ice cold

    පිටසක්වල ජීවින් එයිද?

    ඔන්න ඕකවත් අරං මකබෑවිල පලයං කියනව
  13. dj ice cold

    Pettah Airport

    බෝ ගහ ළඟ
  14. dj ice cold

    Pettah Airport

    ඔව්
  15. dj ice cold

    රාවණා බොරුවක් කියූ ගෝඨාණ්ඩුවට කනේ පහරක්

    උඹ ගයාන් සඳකැලුම්ද :nerd: උගේ channel එක subscribe කරන්න කියන්නෙ :rolleyes:
  16. dj ice cold

    I BADLY WANT VIRGINS

    ආ මෙන්න. ග්‍රෑම් 200ක්ම තියනව :)

    No contents