මචං දැන් මාතර බත් කඩ වගේ IT Institute හැමතැනම තියනවනේ. ඉස්සරල ගිහින් බලපන් ඔය Institute වල අඩුම ගානේ එක Batch එකක් Out වත් වෙලා තියනවද, ඒ වගේම Out වුන එවුන් දැන් මොකද කරන්නේ කියලා. හරියටම Duration එක Confirm කරගනින්. සමහර තැන් වල Part Time Course වල කාලේ වැඩියි
Bedfordshire එකේ Final Year එක...