Job Advertisemets බලන කොට නම් තේරෙන්නේ IT Field එකේ Development පැත්තට වැඩිය අඩුයි කියලා. හැබැයි ඉතින් ඉගෙනගන්නවා නම් Cisco/Microsoft Certifications හෝ Degree එකක් වටිනවා. ලංකාවේ Networking Companies අඩුයිනේ Developing වලට වැඩිය. Development පැත්තට වැඩියෙන් යනකොට නෙට්වර්කින්ග් උපකාරක සේවයක්...