ලියු කවි පද හදක් අතරේ ලියාගන්නට බැරිව ලතවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා ම
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Mar 13, 2016 #2,301 ලියු කවි පද හදක් අතරේ ලියාගන්නට බැරිව ලතවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා ම
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Mar 13, 2016 #2,302 මට හීනයක් වගේ ඒ ඔබගෙ ආදරේ ඔබ දන්නවා ද ඔබට මගේ තියෙන ආදරේ
Bad Cop Well-known member Jun 9, 2014 7,521 902 113 ගම්පහ Mar 13, 2016 #2,303 රත්තරන් මගේ සුරගනක් වාගේ ඇස් වලින් කී දේ ආදරෙයිනේ.... හුරතලේ මුනේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ.... හිත් යායේ පෙම් මල් පිදි අමරසදෝ වැහෙන්නේ වස්සානේ ඇවිදින් වාගේනේ නෙතු මානේ...
රත්තරන් මගේ සුරගනක් වාගේ ඇස් වලින් කී දේ ආදරෙයිනේ.... හුරතලේ මුනේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ.... හිත් යායේ පෙම් මල් පිදි අමරසදෝ වැහෙන්නේ වස්සානේ ඇවිදින් වාගේනේ නෙතු මානේ...
L Lanil T Junior member Apr 8, 2009 101 9 18 Kurunegala, Sri Lanka Mar 13, 2016 #2,304 නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැඟුම් පිරිලා හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලං ඉඳලා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 13, 2016 #2,305 ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ~ සඟවාගෙන ඉන්නට බෑ මගේ අාදර හිත.. මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ~ සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැ..
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ~ සඟවාගෙන ඉන්නට බෑ මගේ අාදර හිත.. මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ~ සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැ..
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Mar 14, 2016 #2,306 Samawa denumena // waradak wuwanam sitha ridawannata oba hera yannata sithuwe netha manam// Last edited: Mar 14, 2016
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Mar 14, 2016 #2,307 මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මූදුකරේ තනියෙන්
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 14, 2016 #2,308 නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කිරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කිරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Mar 14, 2016 #2,309 තාත්තා උනත් මා බත සරි කරන අම්ම නුබයි මගෙ දරු දැරියන් රකින Reactions: Pissu_Matta
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 15, 2016 #2,310 නිසසල හදවත සසලව කැළඹෙයි - ගත සිත අවිවේකයි සසිකාමිණියේ මටම නොතේරෙන - එකම රහස මේකයි දහසක් දෙන මැද රසතැන් මුසුවෙන ගීතනු ලියැවෙනවා මියුලැස් පරදන ඔබේ ඇස් Reactions: HKavinda
නිසසල හදවත සසලව කැළඹෙයි - ගත සිත අවිවේකයි සසිකාමිණියේ මටම නොතේරෙන - එකම රහස මේකයි දහසක් දෙන මැද රසතැන් මුසුවෙන ගීතනු ලියැවෙනවා මියුලැස් පරදන ඔබේ ඇස්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 15, 2016 #2,311 සිනහා..කඳුළු..එනවා..යනවා.. ඉපදී ලොවේ..නවාතැන්පලේ.. Reactions: Pissu_Matta
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Mar 15, 2016 #2,312 ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා
ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 15, 2016 #2,313 නාඩන්න ඉතින් කුමාරිහාමී රජ අන කඩන්න බෑ සීදේවී
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 16, 2016 #2,314 වළාකුලක් වී නිල් අහසේ// පාවී යන්නම් නිදහසේ සුළඟේ// මදු බදුන් පිරී ඉතිරී Reactions: DAMER
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Mar 16, 2016 #2,315 Ron suwanda dena mal piyali matha paawa yamu rene
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Mar 16, 2016 #2,316 නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ… නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 16, 2016 #2,317 යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Mar 17, 2016 #2,318 කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොදුරී ඔබට නොකීවා කියලා තරහාවෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොදුරී ඔබට නොකීවා කියලා තරහාවෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 18, 2016 #2,319 පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්ති
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්ති
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Mar 19, 2016 #2,320 තනිකලේ කෙලෙසද මා ඔබෙන් වෙන්කලේ සැඟවුනේ කොතැනද ඒ නුවන් සැඟවුනේ