Curtin ගැන දැන්ගන්න ඕනේ නම් කියපන්. මමත් SLIIT . Curting SE & IT දෙකම මෙහෙ තියනව. Curtin SE කරන්න නම් 2nd Year අන්තිම වෙද්දි GPA එක 2.7 ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. 2nd Year අන්තිම වෙනකං එක Failed Subject එකක් වත් තියෙන්න බෑ. .ආව දවසෙ ඉඳන් වැඩ කරන්න වෙනවා.