මොබයිල් ගේම් ගහන කස්ටියට මේහෙට එන්න
ඉතින් කොහොමද කට්ටියට, කිව්වා වගේම ඔන්න අයෙත් හොද ගේම් එකක් ගේනවා. වැඩි කතා මොකටද, මෙන්න ගේම් එක :lol::lol:
අද මං ඔයාට දෙන්නේ සුපිරිම එකක්; විශේෂයෙන් කියන්න ඕනේ, මේක play කරන්න 4න් එකේ ලොකු Spec එකක් තියෙන ඕනේ නෑ,:rofl::rofl: ඇහුනත් සනීපයි නේද :lol:
Game එක...