ජීවත් වෙන්න හොදයි. ඩුබායි, අබුඩාබි තමා ලස්සන ඉතින්. ඩුබායි ජොබ් කරන අය ගොඩක් සාජා, අජ්මාන් ඉන්නවා, living cost එක ඩුබායි වලට සාපේක්ශව ටිකක් අඩු නිසා. මාත් ඉන්නේ සාජා. ඔෆිස් ඩුබායි වල. අවුරුදු 1 1/2 වගේ. අවුරුදු 8ක් වගේ අබුඩාබි හිටියා. කාටවත් කරදරයක් නැතුව ඉන්නව නං ජීවත්වෙන්න සුපිරි රටවල් බං...