1. gayanela

    ඇයි බන් සිංහලු speakers වලට බෆල් කියන්නේ

    Rubber solution glue - සොලිසන්
  2. gayanela

    Cialis one

    5mg එක හොදටම ඇති
  3. gayanela

    Passport එකේ පිටකවරය

    මගෙත් එහෙමයි. එක අකුරක්වත් පේන්නේ නෑ. Quality එකේ අවුලක්. කලින් පාස්පෝට් එකේ රාජ්‍ය ලාංජනය deboss කරලා වගේ තිබුණේ. බැලූ බැල්මට පේනවා ඒක මැකෙන්නේ නෑ කියලා. දැන් තියෙන එකත් ඉවරයි, අලුත් එකකට apply කලා බලමු කොහොමද කියලා.
  4. gayanela

    Iron වෙන්නේ නැති ශර්ට්ස් වලට විසදුම?

    අයන් වෙනවා මචන්. සාමාන්‍ය අයන් එකකින් බෑ. මගේ ළග තියෙනවා පිලිප්ස් අයන් දෙකක්. එකක් නම් අවුරුදු 10 කට වඩා පරණයි. ඒ කාලෙත් රුපියල් 25000ක් විතර උනා පලවෙනි එක. මචන් හොද අයන් එකකින් මැද්දම කොලර් එක අතින් අල්ලන්න බෑ . එකයි තියරිය.
  5. gayanela

    🛰️🌌 "James Webb" සහ 'හබල්' අභ්‍යවකාශ දුරේක්ෂයන් මගින් ලබාගත් දත්තයන්ගේ සම්මිශ්‍රණයෙන් එළිදුටු 'M74' සර්පිල මන්දාකිණිය (The Phantom Galaxy) 🌌🛰️

    James Webb එකට ළගදි සෑහෙන damage එකක් උනා කියලා තිබුණා space debris නිසා. ගිහින් repair කරලා එන්න පුලුවන් දුරක නෙවෙයි තියෙන්නේ. දර්පන වල angle එක වෙනස් කරලා තමා දැන් වැඩ කරනවා කියන්නේ. 😣
  6. gayanela

    ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

    කතාව සරලව. ------ Post added on 1661054080
  7. gayanela

    මුලින්ම used කරපු pc එක දැන් pc එක

    Then AMD Athlon 1.8GHz (හරියටම මතක නෑ.) 256MB RAM 64MB Nvidia Geforce DVD player CTR monitor Now ROG Zephyrus M16 (2022) GU603 Core i9-12900H Nvidia GeForce RTX 3070Ti 32 GB DDR5-4800 1TB NVME
  8. gayanela

    Mage PC eka weda ne kalu mitto

    තුට්ටු දෙකේ සබ් එකක් නේද තියෙන්නේ?
  9. gayanela

    රස්සාවෙන් අයින් වෙන්න !!!

    මචන් අල්ලගෙන හිටපන් ටික කාලයක්, මේකේ දෙකෙන් එකක් වෙනකම්. අඩුම තව අවුරුද්දක් දෙකක්. ජොබ් අත අරිනවා වගේ ලේසි නෑ හොයාගන්න. අනික ලංකාවේ පඩි පිටරට වැඩ කල කෙනෙක්ට කොහෙත්ම සෙට් වෙන්නේ නෑ හොදටම ඉගෙන ගත්ත කෙනෙක්ට ඇරෙන්න. මේක මහ අමාරු කාලයක් හැමෝටම. අපි, උඹලා මෙහෙම ඉන්න එක ගැන සන්තෝෂ වෙයන්. මිනිස්සු...
  10. gayanela

    පූසො හුජ්ජ විදින එක

    ඉස්සර පූසෝ ඔය බලු වැඩේ කලා කියලා මතකයක් නෑ. දැන් ඉන්න එවුන් පස්ස කකුල් දෙක උඩ දාලා හුජ්ජ විදින්නේ.
  11. gayanela

    වීරයා ගෙදර ඇවිත්

    නෙතලි නානායක්කාරගේ රගපෑම් පට්‍ට මචං. රගපානවා කියලා හිතන්නවත් බැරි තරම් තාත්විකයි.
  12. gayanela

    කෑල්ල සහ කුලය

    අක්කගේ නැන්දම්මා වලව්. අපි ගොවිගම. (රදල කියන්නෙත් ගොවිගම තමා. ඒත් උනාට ගොවිතැන් කරන අයට වඩා step එකක් ඉහලින් ඉන්නේ එයාලා.) නෑයොන්ගෙන් උනත් තාම වචනෙකින් වත් වරදක් වෙලා නෑ. ඒ නැන්දත් හරිම හොදයි. එක ලග යන කුල අතර කසාදෙන් පස්සේ ගැටුම් අඩුයි. මොකද හැසිරීම්, තත්වය එක හා සමානයි බොහෝදුරට.
  13. gayanela

    බිව්වා බන්, වලියක් ගියා.. 😥

    මුලදි නම් තනියම බොන්න හිතුනෙම නෑ. පස්සේ පස්සේ තනියම බොන එකෙත් ආතල් එකක් තියෙනවා කියලා තෙරුනා. හොදටම දන්න කියන අයත් එක්ක නෙවෙයිනම් බොන්නේ නැතුව ඉන්න එක ඇගට ගුණයි.
  14. gayanela

    කෑල්ල සහ කුලය

    ඔව්. මචන් ඔය මුදියන්සේලාගේ කියන කොටස රජ්ජුරුවන්ගෙන් ලැබුණ ගෞරව නාමයක්. බොහෝදුරට රාජ්‍ය පාලනයට සම්බන්ද රාජකාරි කල ගොවිගම අයට ලැබුන නමක්. එයාලා ඉතින් පාරම්පරිකව අර රාජ්‍ය සේවාව ලබා දෙන්න බැදිලා ඉන්නවා. පහුවෙනකොට ටිකක් අඩු කුලවල් අයටත් මේ නාමය දීලා තියෙනවා කියනවා. ඒක නමේ වෙනස්කම් වලින් හොයන්න...
  15. gayanela

    කෑල්ල සහ කුලය

    පච්ච පාට, ලුමිනස් කලර්ස්, ඕනවට වඩා දිලිසෙන පාට, ඇගේ පාටට ගැලපෙන්නෙ නැති ඇදුම් අදින උන් ගැන කල්පනාවෙන් හිටපන්. ගෙදර තනි කොලපාට වගේ ගාලා නම් බඩුම තමා. 🤣
  16. gayanela

    කෑල්ල සහ කුලය

    උන්ගෙන් උඹට කොහොම පිලිගැනීමක් ලැබෙයිද බලපන් හොදට. උඹ අනාගතේ කොච්චර ඉස්සරහට ගියත් උන් කොයිතරම් පහල හිටියත් ඕකුන් උඹට කොහොම සලකයිද කියලා හරියට හිතාගන්න බලපන්. ගෑනු උනත් බැන්දාම වෙනස් වෙනවා. දැන් උඹට ලව්. බැන්දාම උන්, ගෙදර උන්ගේ පැත්ත ගන්න හැටි උඹට බලාගන්න පුලුවන්. උඹට හරිහමන් පිලිගැනීමක් ලැබෙන්නේ...
  17. gayanela

    කෑල්ල සහ කුලය

    අන්න ඒකයි මම කිව්වේ දන්නෝ දනිති කියලා.
  18. gayanela

    කෑල්ල සහ කුලය

    එකෙන් කියන්නේ නෑ බං ගොවිගම එවුන් තමා හොදම එවුන් කියලා. අඩුකුලවල් වල එවුන්ගේ චාටර් සීන් තියෙනවා. Bizzare_Art කියලා තියෙන කතාව 100%ක් ඇත්ත බං. ඕක දන්න උන් දන්නවා කොහොමද සීන් එක කියලා.

    No contents