1. gayanela

    nasa is a white elephant

    දවසේ කමෙන්ට් එක :lol::lol::lol::lol:
  2. gayanela

    චෙස්

    e4
  3. gayanela

    චෙස්

    Mama play karanawa.
  4. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මචන් උබ දැම්මද අලුත් බිල්ඩ් එක? අවුල් ටික හදලද?
  5. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    නෑ බන්. WDRT එකෙන් දැම්මේ....
  6. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මම රීසෙට් කළා. දැන් 14393.726 අප්ඩේට් එක රිලීස් ප්‍රිවිව් එකෙන් ඉන්ස්ටෝල් වෙනවා. අන්තිමට ආව Fast රින්ග් එකේ අප්ඩේට් දෙකම ස්ටේබල් නැහැ මට නම්.
  7. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    රීසෙට් කරන්න නම් කම්මැලි බන්. ෆාස්ට් එකේ ඉදල ස්ලෝව් එකට විතරයි නේද යන්න පුළුවන්. මේකට කොහෙවත් උත්තර දීලත් නෑ.
  8. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මගේ 930 එක release ප්‍රිවිව් එකේ. 950XL එක ෆාස්ට් රින්ග් එකේ. රීසෙට් කරන්න ඕනේද බන්?
  9. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Fast රින්ග් එකේ ඉදල release ප්‍රිවිව් රින්ග් එකට යන්න බැරිද?
  10. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Dannam anam manam hithanne na ban. Ath ninda yanawa nam horayi.
  11. gayanela

    Mata hungak pada yanawa Sinhalayo!

    :lol::lol::lol:
  12. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දැන් සෙටින්ග්ස් වලට apps & features කියල එකක් ඇවිත් තියෙන්නේ. එකේ ඕනේ app එක සිලෙකට් කලාම එනවා ඔප්ෂන් එකක් advanced ඔප්ෂන්ස් කියල. app එක හරියට වැඩ කරන්නේ නැත්නම් රීසෙට් කරන්න පුළුවන් default වලට uninstall කරන්නේ නැතුව.
  13. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දැන් apps රීසෙට් කරන්න පුළුවන් නේද? එක පට්ට. speed එක වැඩි වෙලා වගේ කියල මටත් හිතෙනවා.

    No contents