නෑ බං, එහෙම කේස් එකක් නෑ. අඩුම සෞදි වල වත් එහෙම වෙලා නෑ. Immigration එකේ ඔක්කොම වගේ ලෝකල් අය ඉන්නේ. මම Abu Dhabi, Dubai, Sharjah එයාපෝට් 3 න් ගිහින් ඇවිත් තියෙනවා.
හොද පඩියක් නම් ෆැමිලි එක්ක ඉන්න අවුලක් නෑ. අර උඩ කියලා තියෙන දේවල් ඇත්ත. Accommodation, Medical Insurance, Transport facility...