මේ අප්ඩේට් එක කැරි සයිස් බන්.
මගේ තාම ඩවුන් වෙනවා.
උබේ ඩවුන් වෙලා ඉවර ඇති.
කොච්චර ලොකුද බන්? ඉන්ස්ටෝල් වෙනවා දැන්.
මේ අප්ඩේට් එක කැරි සයිස් බන්.
මගේ තාම ඩවුන් වෙනවා.
උබේ ඩවුන් වෙලා ඉවර ඇති.
කොච්චර ලොකුද බන්? ඉන්ස්ටෝල් වෙනවා දැන්.
දන් නෑ බන්.
ඔහේ ඉතින් නෙට් හොදයිනේ මෙහෙට වඩා.
kolaba rawum ghnkota balan yanna hoda map ekak kypn mcnla
ඔව්. ඩවුන්ලෝඩ් speed එක 3.6Mbps වලට යනවා සමහර වෙලාවට.
මොකො දැන් තත්වේ ?
ඊයේ වැටුන අප්ඩේට් එකයි අද එකයි අතර වෙනසක් තම තේරුනේ නෑ මචන්....
මගෙ මේ අප්ඩේට් එකෙන් පස්සේ අයිරිස් ස්කෑනර් එක ෆාස්ට් වෙලා මචන්.
ඉස්සර අන්ලොක් උනාම හෙලෝ,අකිල කියලා වැටුනා.
දැන් ඒක වැටෙන් නෑ.
මගේ ස්කයිප් නොටිෆිකේශන් සවුන්ඩ් එක වෙනස් වෙලා තිබ්බා.

ෆෝන් එකේ පොඩි පොඩි සීන් ටිකක් වෙනස් වෙලා තියනවා , ස්මූත් වෙලා තියනවා.
චීස් වගේ දැන්.
දැන් apps රීසෙට් කරන්න පුළුවන් නේද? එක පට්ට. speed එක වැඩි වෙලා වගේ කියල මටත් හිතෙනවා.
ඇප්ස් රිසෙට් කිව්වේ මොකක්ද මචන් ?
දැන් සෙටින්ග්ස් වලට apps & features කියල එකක් ඇවිත් තියෙන්නේ. එකේ ඕනේ app එක සිලෙකට් කලාම එනවා ඔප්ෂන් එකක් advanced ඔප්ෂන්ස් කියල. app එක හරියට වැඩ කරන්නේ නැත්නම් රීසෙට් කරන්න පුළුවන් default වලට uninstall කරන්නේ නැතුව.

apps වල එකතු වෙන data cleara කරන්න පුලුවන්ද බං දැන්?