Best Linux OS?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචංලා ලිනක්ස් දාගන්න කියල බැලුවේ හොදම ලිනක්ස් එක මොකක්ද use කරන උන් ඉන්නවද? විශෙශයෙන් Ubuntu & Mint මේ දෙකෙන් හොදම මොකක්ද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මින්ට් එකේ ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් වලට සමාන ලුක් එකක් යන්නේ.
    උබුන්ටු එක මැක් ඕ එස් එක වගේ යන්නේ ඉන්ටර්ෆේස් එක.
    දෙකම හොදයි බන්.
    ලොකු වෙනසක් නෑ.
    මින්ට් එක ටිකක් ෆාස්ට් උබුන්ටු වලට වඩා.
     
    • Like
    Reactions: N.H Shadow