රැවුල කපන්න හොදම Razor එක?
මේ ත්රෙඩ් එක දාන්න ඕනේ කියල හිත හිත හිටියට අද තමයි පුළුවන් උනේ..
මීට අවුරුදු 3-4 කට කලින් අපිට කඩෙන් ගත්තු razor, කිසි අවුලක් නැතුව මාසයක් උනත් පාවිච්චි කළා.. ඒත් දැන් කඩෙන් ගන්න ඒවා, සතියක් යන්නත් කලින්, රැවුල නෙමෙයි, මූණ කැපෙන ගානට එනවා.. ඉතින් නිකන් ඉන්නේ නැතුව...