කොහොමද මේ නෝනා ලගදි දුන්න talk එක?
මිනිස්සුන් ටික ටික ඈත් වෙන්න පටන් අරන් කියල තේරිලා නිසා වෙන්න ඇති, ආයිත් අප් කරලා ගන්න මේ වගේ ලොකු ටෝක්ස් පාරක් දාන්න ඇත්තේ.. මොනවා උනත් අන්තිමට මනුස්සයෙක් අහපු ප්රශ්නෙන් නෝනා කරකැවිල ගියා.. කුඩු කන්ටේනර් නිදහස් කරපු කෙනෙක් ජනාධිපති උපදේශක කලේ ඇයි කියල ඇහුවම...