Mozilla Firefox Browser එකේ Sync කියල තියෙන එක ගැන මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ, ඒක හරියට Google Chrome එකේ Synchronize කරන වැඩේම කරනවා කියල..ඉතින් මං පහුගිය අවුරුද්දේ ඉදල තිබුන :sorry::sorry: Bookmarks ඔක්කොම, කොහෙවත් save නොකර හිටියේ, ඕන වෙලාවක Sync ගැහුවම මගේ Bookmarks, add-ons, history සහ...