Dollars වලින් ගෙවමු

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    මොක්ද හිතන්නේ.. USD වලින් ගෙවන්න පුලුවන් අයට USD වලින් ගෙවන්න පුලුවන් supermarkets කීපයක් , filling stations, hotels වගේ system එකක් කොළඹ අවට open කරොත්..රටට ඩොලර් ටිකක් හරි එයි නේද? හංගන් ඉන්න එව්වත් එලියට එයි නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    කවුරුවත් කැමති නෑ ඩොලර් වලින් ගෙවන්න
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි site feedback යටතේ දැම්මේ බන්
    GT අයියා Norwegian salmon fillet කෑවට supermarket control කරන්නේ නෑ