1. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    තංගල්ල කියන්නේ ජනතා විමුක්ති පෙරමූණේ ප්‍රබලම හයිය තිබුන තැන ..කොඳු නාරටිය කීවොත් වඩා නිවැරදියි.. ඔබ කියන්නේ විජේවීර සහෝදරයාට හිටිය බාල නංගී චිත්‍රානී ගැන වෙන්න ඕනෙ.. විජේවීර සහෝදරයාගේ මල්ලී ආනන්දට මොකද වුනේ කියල තොරතුරක් හෙම දන්නවද?? ඔබට බොහොමත්ම ස්තුතියි මේ සත්‍ය තොරතුරු අපිත් එක්ක බෙදා...
  2. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    විජේවීර හා ඛ්‍රිතාන්‍ය දොස්තර මයිකල් පෙච් හමුව: 1848 ලාංකික ඉතිහාසයේ අවසන් කැරැල්ල සිදුවිය.. ඉන් වසර 123 කට පසුව 1971 මර්ධනයට හා පීඩනයට එරෙහිව කැරැල්ලක් දියත් විය.. ඒ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් පිබිදුණූ අප්‍රියෙල් නැගිටීමයි…. 71 කැරැල්ලේ වැරදිකරුවන් ලෙස නම් කල අයට නඩු...
  3. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බොහොම ස්තුතියි මල්ලියා විස්තර ගැන දක්වන උනන්දුවට....
  4. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    තව විස්තර ලඟඳීම ගෙන එන්නම්...ඔබට ස්තුතියි
  5. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    ඉදිරියට තව විස්තර ගෙනෙන්නම්..ඔබට ස්තුතියි..
  6. R

    යාදිනියක...

    යාදිනියකගේ හදවත හඬා වැටෙන හඬ ඔහුට ඇසෙනවානම්... ජීවිතය නතර වෙන තැනින් තමයි ජීවිතය පන ගහන්න හිතට වාරු ගන්න ඕනෙ... අපූරු ආයාචනයක්.... පසුබිම් රූපය තේමාවට උචිත අයුරින් සකසා ගෙන තිබෙනවා... නංගියට ජය......
  7. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බොහොම ස්තුතියි මල්ලියා අදහස් දැක්වීම ගැන....
  8. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බොහොම ස්තුතියි ඔබට thx a lot bro
  9. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බොහොම ස්තුතියි නංගියා
  10. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව විජේවීර සහෝදරයාගේ බිරිඳ හා දරුවන් සය දෙනා ත්‍රිකුණාමලයේ නාවික කඳවුරක රඳවා තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ... මෑතකදී විජේවීර සහෝදරයාගේ එක් දුවක් ඉවසා දරාගත නොවුණු ආතතියෙන් හා කම්පනය හේතු කොටගෙන ජීවිතය නැති කර ගැනීමේ අරමුණින් වස පානය කිරීමෙන් අනතුරුව ඇයට ඉක්මන්...
  11. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    ඔව් මල්ලී තරුණ පරපුර නාම මාත්‍රයෙන් පමණක් දන්නා මේ සා විසල් සැබෑ විප්ලවීය පපුවක් තිබුණු නායකයෙක් ගැන ඇත්ත ඇති සැටියෙන් එලි කිරීම මගේ වෑයමයි...
  12. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බෙදුම්වාදයට එරෙහිව මුල්ම ලේ බිඳුව හෙලූ විජේවීර අපේ රටේ දේශපාලකයින් පිලිබඳ සැමරුම් සිදුවන්නේ බොහෝ විට හිතවතුන් මුලික කොටගෙන සංවිධානාත්මකවය.. දින, ස්ථාන, සංග්‍රහ හා ආරාධිත අමුත්තන් ආදිය කල් තියාම නියම කරගෙනය.. රෝහණ විජේවීර පිලිබඳ සැමරුම ඊට හාත්පසින් වෙනස්ය.. ලක්දිව හද්දා පිටිසර පුංචි...
  13. R

    ඇය පමණක්ම

    ලස්සන පදවැලක්.. මොනවා තිබුනත් වැඩක් නැහැ අප පතනා දේ නැතුව.... ඔබට ජය...
  14. R

    සිනහව......

    සිනාව වරෙක සුමුදුයි වරෙක රුදුරුයි... සිනාව ජීවිතයක් සුවපත් කරනා ඔසුවක් වෙන අතරම ජීවිතයක් මුලා කර ගැනීමටද පාවිච්චි කල හැකි ප්‍රබල අංඟනයන් එකවර ද්වනිත කල හැකි ක්‍රියාකාරකයෙකි.. හොඳ පද වැලක්...ඔබට ජය....
  15. R

    ~පාපොච්චාරණයක්~

    bohoma sathutui.. nangiyata monama udawwak hari one unoth kiyannako..
  16. R

    *Major Tuvan Nizam Muthalif* (සිහිපත් කිරිමකි)

    ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම උදාර සොල්දාදුවෙකි.... ඔබ ඔබේ මුලු දිවියම පුදා රට වෙනුවෙන් ඉටු කරන්නට පොර බැදූ අරමුණ අද සාක්ෂාත් වී තිබීම ගැන ඔබ ඉන්නා තැනක සිට දෑස් දල්වා බලා මහත් ප්‍රිතියක් භුක්ති විඳිනවාට කිසිදු සැකයක් නැත.. ඔබ අප අතර නැවත ඉපදිය යුතුම සාඩම්බර ලක් පුතෙකි.....

    No contents